EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි හොට්ටෝ ඉඩම උන් ලියාගන්නේ. ලීස් එක දුන්නේ කාර් එක ලියගන්නේ නැතිවද.....:baffled:
    kbk වගේ උනානේ.... ;):P

    :rofl: මොරටුවෙන් ජබුක්......

    ඔව් බං... එයා ෆුල් අවුලේ ඉන්නේ... ඊයේ මෝටර් බයික් එකකත් හැප්පිලා... කකුල තුවාල කරන් ඉන්නේ...

    :shocked: උඹ වගේ එකෙක් එලවපු කාර් එකක් එක්ක හැපිලද....?? මොකද වෙලා තියෙන්නේ.....?? ඉස්පිරිතාලෙද....??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: People's Bank බෑ...... :no: හිට්ලර්ගේ නංගි දැන ගන්නවා..... NSB බලන්න ඕනා...... පොලී කොහොමද දන්නේ නෑ ඕවායේ.... සම්පත් එකේ, කොමර්ෂල්, BOC සයිට් වල විස්තර නෑ..... NSB බලන්නම්.....

    උගස් පොලිය ගොඩක් අඩුයි මම හිතන්නෙ... මාසෙකට 1.2% වගේ ගානක්ද කොහෙද...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: මොරටුවෙන් ජබුක්......

    :shocked: උඹ වගේ එකෙක් එලවපු කාර් එකක් එක්ක හැපිලද....?? මොකද වෙලා තියෙන්නේ.....?? ඉස්පිරිතාලෙද....??

    මෝටර් බයිසිකලයක් බං.. ඌත් මම වගේ තමයි එලවලා තියෙන්නෙ... :baffled:
    ඉස්පිරිතාලෙ නෙමෙයි.. ගෙදර ඉන්නෙ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: People's Bank බෑ...... :no: හිට්ලර්ගේ නංගි දැන ගන්නවා..... NSB බලන්න ඕනා...... පොලී කොහොමද දන්නේ නෑ ඕවායේ.... සම්පත් එකේ, කොමර්ෂල්, BOC සයිට් වල විස්තර නෑ..... NSB බලන්නම්.....
    ඇයි දැන ගත්තාම උඹට..........යුරෝ...මේ මගෙන් උඹ කුණු හබ්බ අහගන්නෙ නැතුව ඉදින්........
    ඇයි යකෝ තෝ රෙන්න යන්නෙත් IGI යන්නෙත් අම්මගෙ අනු දැනුම ඇතුවද?
    :angry::angry::angry:
    ප**යෙ කතා කියන්න එපා යකෝ....තෝ දැන් වැඩිහිටියෙක්.............:angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: Personal Loan එකක් ගන්න හොද බැංකුව මොකක්ද.....?? එහෙමත් නැත්නම්, රන් ණය වගේ දෙන, අඩු පොලියක් තියෙන බැංකුවක්.....?? :rolleyes:
    B.O.C.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කරන්න දෙයක් නෑ....එහෙම තමා හවුසින් ලෝන් ක්‍රෙම්...........
    ලීසින් ඔයිට එහා.....
    නමුත් ඔය ගාන අරං ඒ වෙලාවෙ හැදුවෙ නැත්තං දැන් ඔය ගානට ලොවෙත් හදන්න බෑ.........
    ඒක තමා ඇත්තට ම කියනව නම් ලාබෙ.............
    :yes::yes:
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් කැපෙනෝ ... හැමෝටම පින් හිත හදන්න උපකාර කලාට ... :D හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!
    සුබ රාත්‍රියක් !! :cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අම්මපා වෙන කියන්න දෙයක් නෑ...........:rofl::rofl:

    :rofl::rofl::rofl: මම නෝටි නෑ... :no:

    මම නම් යාළුවුන නිසා බැලුවේ නෑ අවුලක් වුනොත් කියල. කේන්දර ගැලපෙනවද කියල තවම දන්නේ නෑ.:yes:
    ඒත් දැන් බලන්න බයයි ළමයි දෙන්නෙකුත් ඉන්න නිසා....:baffled:;):rolleyes::P
    නොගැලපෙනවා කියල ගෙදරට කියුවද. උඹට ඕක කරන්නම ඕනි නම් ගැලපෙන විදියට කෙල්ලගේ එක වෙනස් කරලා ගෙදරට දීපන්. උඹේ එක වෙනස් කරලා කෙල්ලගේ ගෙදරට දීපන්....

    ම්ම්ම්.... ඒ වගේ සීන් එකක් කරන්න බයයි බන් මට.ගෙදරින් ඇහුවොත් මම ඇත්තම කියනවා... :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: People's Bank බෑ...... :no: හිට්ලර්ගේ නංගි දැන ගන්නවා..... NSB බලන්න ඕනා...... පොලී කොහොමද දන්නේ නෑ ඕවායේ.... සම්පත් එකේ, කොමර්ෂල්, BOC සයිට් වල විස්තර නෑ..... NSB බලන්නම්.....
    me davasvala 18% vage. labana mase patanganna kan hitu. boc eke poliya adu venava kiyuva.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෝටර් බයිසිකලයක් බං.. ඌත් මම වගේ තමයි එලවලා තියෙන්නෙ... :baffled:
    ඉස්පිරිතාලෙ නෙමෙයි.. ගෙදර ඉන්නෙ...
    තුවාලේ කොහොමද, තාත්තට දිය වැඩියාව එහෙම නෑ නේද....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl::rofl: මම නෝටි නෑ... :no:

    ම්ම්ම්.... ඒ වගේ සීන් එකක් කරන්න බයයි බන් මට.ගෙදරින් ඇහුවොත් මම ඇත්තම කියනවා... :confused:
    ගෙදරින් අකමැති වුනොත් මොකද කරන්නේ. ටිකක් හිතල බලල කියන්න.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නම් වෙලාවක් කලාවක් නැතිව වැඩ කරපිය කම්මැලි නැතිව.

    :yes: එකෙන්ම..... දැනුත් මේ පොඩි නෝටිස් එකක් ගහනවා.... අර වහලා තියෙන කාමර දෙක, රෙන්ට් එකටවත් දීගන්න..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට ෆවුන්ඩේෂන් එකක් දාන්න සයිට් එකකට යන්න තියෙනවා. නැකත් තියෙන්නේ පාන්දර 3 ට. නැකත් හදපු එකාගේ #$$@^&%%$........:frown:
    ඊයෙත් නයිට් කරලා ආවේ....
    ඒක නිසා මම නිදියන්න යනවා.....;)
    සුබ රාත්‍රියක් !!:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි දැන ගත්තාම උඹට..........යුරෝ...මේ මගෙන් උඹ කුණු හබ්බ අහගන්නෙ නැතුව ඉදින්........
    ඇයි යකෝ තෝ රෙන්න යන්නෙත් IGI යන්නෙත් අම්මගෙ අනු දැනුම ඇතුවද?
    :angry::angry::angry:
    ප**යෙ කතා කියන්න එපා යකෝ....තෝ දැන් වැඩිහිටියෙක්.............:angry::angry::angry:

    :oo: උගස් තිබ්බා කියලා දැන ගත්තොත් කයි මාව...... :( එයා අකමැති වැඩක් ඒක.....
     
    Status
    Not open for further replies.