ඇත්තටම යුරා කෝ, පව් කියලත් හිතෙනවා. මේ ටිකේ හොඳටම වැඩ වගේ. නැත්නම් කීයටවත් මේක නොකා ඉන්නේ නෑ.....![]()
වැඩ වැඩ ඉවරයක් නෑ බං...... කස්ටමර් කෙනෙක් හදිසි කරලා, ඩෙස්ක්ටොප් හාඩ් ඩිස්ක් බේ දෙකක් ඊයේ රෑම ගෙන්වගත්තා සප්ලයර් ගෙන්.... අද උදේ ඉදන් ඉවරයක් නෑ වහිනවා...... අන්තිමට කාර් එකේ ගිහින් දීලා ආවේ...... බේ දෙකෙන් ලාබේ 800/=යි..... තෙල් ගහන්න උනා 1000/= ක.......
කොච්චර දිව්වද, මොකද එච්චර පිච්චුනේ කියලා හිතා ගන්න බෑ..... ස්පීඩෝ මීටරේ වැඩ නෑ..... මට පේන්නේ වයර් එකකට බඩු හම්බවෙලා වගේ..... එක පැත්තක පාකින් වැඩ කරන්නෙත් නෑ.....
හෙට ඒක බලාගන්නත් ඕනා......ඕකා අද වැඩට යන්නේ නැතුව IGI ගහනවා ඇති ෂුවර් එකට .. ඕකා දාඩිය දාලා වැඩක් කරන එකෙක් නෙමේඅනේ අම්මප ඕකව කාලත් මදි
![]()
තොට පිස්සුද යකෝ..... IGI මතක් වෙන්නේ නෑ මේ ආතතිය එක්ක...... 
මට criminal case energy ටිකක් දීපල්ලා..![]()
හරි ඇරපන් කට....![]()

අසනීප වෙලා දවසයි හිටියේ..ඒ ටිකට වෙන ත්‍රෙඩ් කන්නෙක් ඇවිල්ලා කියහන්කෝ..ඒත් අපේ බ.ල අල්ලනවා නම් බොරු....![]()

පෙරා ලිදට....
මාව ඈල්ලුම් බොරු.... 
අනිත් උංට කෑ ගහ ගහ ඉඳලා වැස්ස වෙලේ ඌ හොරෙං ගෙදර මාරු. හැබැයි වැඩක් නෑ. අතම තමා පිහිට..![]()
පිස්සුද යකෝ......
හැබැයි ඉතින් ඊයේ සෑ තමා සෑ...... හරියට වැස්ස......

DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි.![]()
කොස්වත්තේ කවුපියා ලිදට..... 
කෝ මේ බ.ල ?
IGI power play ලු!!!!!!![]()
දබලම ෂොප් එකේ කියන්නේ ..ටැබක් හදන විදිහ ඇහුවා දැන්![]()
තවමත් මේ ඒ ගැන විස්තර හොයනවා බං.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... 
දැන් ගෙදර යන්වා......
අද රෑ දෙගොඩහරි ජාමෙ ඉදන් බ.ල.ට පොඩි උදව්වක් තියනව කරන්න. හෙට උදේම යන්න ඕන ඒකට පස්සෙ වාහනේ සර්විස් කරන්න........
ස්තූති කිඹුලෝ...... 
උඹ පහන අල්ලන්න යනවද ?![]()

එක්තරා විදියක පහන ඇල්ලීමක් තමා.......
වේලපත්කඩ ගැන පොඩි වැඩක්..............

දිගටම අදිමු,![]()
වැඩ වැඩ ඉවරයක් නෑ බං...... කස්ටමර් කෙනෙක් හදිසි කරලා, ඩෙස්ක්ටොප් හාඩ් ඩිස්ක් බේ දෙකක් ඊයේ රෑම ගෙන්වගත්තා සප්ලයර් ගෙන්.... අද උදේ ඉදන් ඉවරයක් නෑ වහිනවා...... අන්තිමට කාර් එකේ ගිහින් දීලා ආවේ...... බේ දෙකෙන් ලාබේ 800/=යි..... තෙල් ගහන්න උනා 1000/= ක.......
කොච්චර දිව්වද, මොකද එච්චර පිච්චුනේ කියලා හිතා ගන්න බෑ..... ස්පීඩෝ මීටරේ වැඩ නෑ..... මට පේන්නේ වයර් එකකට බඩු හම්බවෙලා වගේ..... එක පැත්තක පාකින් වැඩ කරන්නෙත් නෑ.....
හෙට ඒක බලාගන්නත් ඕනා......