මම ඉතින් කිව්වේ, මේ වෙලාවේ මට කරන්න පුලුවන් දේ.......

plane එකේ යන කෙල්ලෝ ටිකත් ඔය උන්ගේ වැන් වලින් ගිහින් බස්සන්නේ..නොදන්න හොට්ටවල් කතා කරන්න එපා යකෝ...ඒ දෙන්නේ ඔෆිස් එකේ වැඩ කරන අයට...
![]()

ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්රාන්ස්පෝර්ට් දෙනවා......
![]()

බැස්සද........? ඔන්න මම ඇහුවේ බයික් එකේ ශොක්ස් ගැන විතරයි හරිය........![]()
ලඩු ටාටා ලොරි තට්ටුවක් පස්සේ ගියා...... අම්මා ගහයි බැට් එකෙන්, පාර මැදම, තඩි වලක්. ටෙලිකොම්...... එක පාරට බ්රේක් ගහන්නත් බෑ.... පස්සෙන් ආව එකාඅ ඈනගන්න නිසා...... මොනවා කරන්නද, වලට බැහැලා ආවා....... ශොක්ස් ටික....... 
plane එකේ යන කෙල්ලෝ ටිකත් ඔය උන්ගේ වැන් වලින් ගිහින් බස්සන්නේ..![]()
ඌට පැහැදිලි කරලා කියපන්, ඌ කරන සේවයට, මම ඌට කමිෂන් ගෙවන්න කැමති කිව්වා කියලා..... ඒ වගේම, මේ දවස් ටිකේ, ඌ නිසා සෙට් වෙච්ච ලැප් ඔක්කොටම, ඌට 1.5% ගානේ දෙන්න, එකවුන්ට් නම්බර් එක ඉල්ලපන්...... උඹ දිගටම ඔෆිස් ටයිම් එකේ කිරියේ ඉන්නවනේ.... මතක ඈතුව ඌව දැක්ක ගමන් ඕක කියන්න.....
![]()

මම දන්නවා බං... ඒ වචනෙත් ඇති....![]()
මම කිව්වේ ඉතින් දැනට ඉන්න තැන කේස් නම්, ටික දවසකට හරි, මෙහේ ඉඩ තියෙනවා ඉන්න..... 
Sri Lankan ඔෆිස් ට්රාන්ස්පෝර්ට් වෙතින් දැන් ලංකාවේ ඩොටේටම ඔෆිස් ට්රාන්ස්පෝර්ට්.........![]()
කිව්වා කියලා හිතා ගනින්...... 
ලඩු ටාටා ලොරි තට්ටුවක් පස්සේ ගියා...... අම්මා ගහයි බැට් එකෙන්, පාර මැදම, තඩි වලක්. ටෙලිකොම්...... එක පාරට බ්රේක් ගහන්නත් බෑ.... පස්සෙන් ආව එකාඅ ඈනගන්න නිසා...... මොනවා කරන්නද, වලට බැහැලා ආවා....... ශොක්ස් ටික.......
![]()

මට ගෙවපන් උඹේ පණිවිඩ පාස් කරනවට.........![]()
අරූ සේල්ස් වැඩි කරලා දුන්නහම, උඹටත් ගෙවන්නම්කෝ එහෙනම්...... 

මොකද බොල බෙරිහන් දෙන්නේ...... ලැපක් ගේන්න ජෝන් කීල්ස් එකට ගිහින් දැන් ආවේ.......
![]()



බයික් ශොක්ස් නම් බහින්නේ නෑ ලේසියෙන් පිටිපස්සේ ගෑස් ශොක්ස් නිසා........ අනිත් එව්වා බැස්සටනම් අවුලක් නෑනේ නෙහ්හ්........![]()
ගෑස් ෂොක්ස් කියන්නේ එලකිරි භාණ්ඩයක්ද.....?? 
මම දන්නවා බං... ඒ වචනෙත් ඇති....![]()
මම කිව්වේ ඉතින් දැනට ඉන්න තැන කේස් නම්, ටික දවසකට හරි, මෙහේ ඉඩ තියෙනවා ඉන්න..... 
එහෙනං ඔය කාමර දෙක කොල්ලෝ දෙතුන් දෙනෙක්ට කුලියට දියන්කෝ....... මාලඹේ ටවුමේම බෝඩිමක් කියන්නේ ආයේ මොන කතාද.......?

ඈඩ් එකක් දාලා තියෙන්නේ..... 