EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නොදන්න හොට්ටවල් කතා කරන්න එපා යකෝ... :P ඒ දෙන්නේ ඔෆිස් එකේ වැඩ කරන අයට... :oo:
    plane එකේ යන කෙල්ලෝ ටිකත් ඔය උන්ගේ වැන් වලින් ගිහින් බස්සන්නේ.. :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා...... :yes:

    Sri Lankan ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වෙතින් දැන් ලංකාවේ ඩොටේටම ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට්......... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බැස්සද........? ඔන්න මම ඇහුවේ බයික් එකේ ශොක්ස් ගැන විතරයි හරිය........ :rolleyes::rofl:

    :rofl: ලඩු ටාටා ලොරි තට්ටුවක් පස්සේ ගියා...... අම්මා ගහයි බැට් එකෙන්, පාර මැදම, තඩි වලක්. ටෙලිකොම්...... එක පාරට බ්‍රේක් ගහන්නත් බෑ.... පස්සෙන් ආව එකාඅ ඈනගන්න නිසා...... මොනවා කරන්නද, වලට බැහැලා ආවා....... ශොක්ස් ටික....... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    plane එකේ යන කෙල්ලෝ ටිකත් ඔය උන්ගේ වැන් වලින් ගිහින් බස්සන්නේ.. :eek:

    හැම පැත්තටම ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නෑ බං... අනිත් එක තාත්තා කැමති නෑ අනිත් පැති වලට යන්න...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඌට පැහැදිලි කරලා කියපන්, ඌ කරන සේවයට, මම ඌට කමිෂන් ගෙවන්න කැමති කිව්වා කියලා..... ඒ වගේම, මේ දවස් ටිකේ, ඌ නිසා සෙට් වෙච්ච ලැප් ඔක්කොටම, ඌට 1.5% ගානේ දෙන්න, එකවුන්ට් නම්බර් එක ඉල්ලපන්...... උඹ දිගටම ඔෆිස් ටයිම් එකේ කිරියේ ඉන්නවනේ.... මතක ඈතුව ඌව දැක්ක ගමන් ඕක කියන්න..... :yes:

    මට ගෙවපන් උඹේ පණිවිඩ පාස් කරනවට......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Sri Lankan ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වෙතින් දැන් ලංකාවේ ඩොටේටම ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට්......... :rofl:

    :frown: :angry: කිව්වා කියලා හිතා ගනින්...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ලඩු ටාටා ලොරි තට්ටුවක් පස්සේ ගියා...... අම්මා ගහයි බැට් එකෙන්, පාර මැදම, තඩි වලක්. ටෙලිකොම්...... එක පාරට බ්‍රේක් ගහන්නත් බෑ.... පස්සෙන් ආව එකාඅ ඈනගන්න නිසා...... මොනවා කරන්නද, වලට බැහැලා ආවා....... ශොක්ස් ටික....... :(

    බයික් ශොක්ස් නම් බහින්නේ නෑ ලේසියෙන් පිටිපස්සේ ගෑස් ශොක්ස් නිසා........ අනිත් එව්වා බැස්සටනම් අවුලක් නෑනේ නෙහ්හ්........ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බයික් ශොක්ස් නම් බහින්නේ නෑ ලේසියෙන් පිටිපස්සේ ගෑස් ශොක්ස් නිසා........ අනිත් එව්වා බැස්සටනම් අවුලක් නෑනේ නෙහ්හ්........ :rolleyes:

    :oo: ගෑස් ෂොක්ස් කියන්නේ එලකිරි භාණ්ඩයක්ද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඔය කාමර දෙක කොල්ලෝ දෙතුන් දෙනෙක්ට කුලියට දියන්කෝ....... මාලඹේ ටවුමේම බෝඩිමක් කියන්නේ ආයේ මොන කතාද.......?

    :D:yes: ඈඩ් එකක් දාලා තියෙන්නේ..... :cool:
     
    Status
    Not open for further replies.