කතා කරපංකෝ... උඹට කාන්තා පරාණ එක්ක නම් ඉරාගෙන ටයිප් කරන්න පුලුවන්... අපිට ස්මයිලි විතරයි... තූ තෝ...


bye කිව්වට පස්සෙ අහවල් එහෙකටද ආවෙ උඹ
![]()

කතා කරපංකෝ... උඹට කාන්තා පරාණ එක්ක නම් ඉරාගෙන ටයිප් කරන්න පුලුවන්... අපිට ස්මයිලි විතරයි... තූ තෝ...![]()

ඒ කියන්නේ ‘ඹට බලාත්කාරකමක් වෙලා තියනවා.....ටයිර බල කරල කිව්ව මට එන්න කියල ඒකයි ආවෙ![]()

ටයිර බල කරල කිව්ව මට එන්න කියල ඒකයි ආවෙ![]()

ඒ කියන්නේ ‘ඹට බලාත්කාරකමක් වෙලා තියනවා.....
දෙයියන්ට පෙනියන් මේව නම්............![]()

උඹ වගේ අක්කලගෙන් ටොකු කන උන් කොහෙද අපිට රිද්දන්නේ...![]()

ඒ ඉස්සර.....කවද්ද උඹ ගේ කුරුල්ලෙක් උනේ![]()
ඒ ඉස්සර.....
අර සුදුපූස සහ අලිපැටිය එක්ක ඉන්න කාලෙ............

මොකක්ද උඹ ඒ කියපු කතාවෙ තේරුම![]()

ඒ ඉස්සර.....
අර සුදුපූස සහ අලිපැටිය එක්ක ඉන්න කාලෙ............

ටයිර කොල්ලෙක් කියන්නෙ
![]()



ආ සබන් මල්ලි.... මම මේ උඹව හොඳට මතකයි කියලා කල්පනා කරා... පස්සෙ මතක් වුනේ අර සී.අයි.ඩී සීන් එක....![]()
thama mathakada?දැන්ද යකෝ දන්නෙ...ලොග් වෙන්නෙ නැතුව ගෙස්ට් ඉඳන් මේක බලන කී දෙනෙක් ඉන්නවද ? මේකේ පෝස්ට් දාන උන්ට වඩා මේක බලන්නෙ වෙන උන්....
![]()


thama mathakada?
ඒ ඉතිං අර කලිසමේ තෙමා ගන්න වයසෙනේ... දැන් ඉතිං ලොකු ලමයෙක්නේ... 
පලයන් යන්න
මං වගේ අහින්සකයෙක්ට මඩ ගහපු උන් ටයිරට මඩ නොගහ ඉඳියිද
ඉරිසියාකාර මිනිස්සු![]()

වැඩ අප්පා...ඉස්සරවගේ එවෙන්නේ නෑ ඉතින්...පුළුවන් වෙලාවට ඇවිල්ල යන්න එනවා..හැබැයි වෙනදේවල් බලාන ඉන්නේ....අපෝ උඹව දකින්න තියෙන අමාරුව....

