EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අවස්තාව වනවිට , බ.ල සහ බ.ල. නෝනා හොදට රස මසවුලෙන් සන්තර්පණය වෙමින් සිටි.....ඒ කෙසේද යත් කතා කරගන්න බැරි තරමට ඉස්මුරුත්තාවය......
    තවද අපේ බ.ල. මාස ගණනකට සරිලන්න දත වී ඇත..... කැන්ඩි , ගැමා, තිලකවර්දන , මේ එකී නොකී සියල්ල ප්‍රියම්බිකාව විසින් රිංගා ඇත.....
    ඒ එකසේ වෙතත් මේ අවස්තාව උදා කර දුන් මාද ඔහුට අතිශයින් කෘතඥ වෙමි...... ඉස්තුති යි යුරා....
    b.l. hondatama hidila athi....:(:(;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ සන්තකේම රු.500ක් දක්වා හිස් කර දැමීමට උර දුන්, අර විකියා නැමැති කොකටුවාට...... :angry: උඹ කාර් එකක් ගත්තහම මට පාටියක් දීපිය...... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ සන්තකේම රු.500ක් දක්වා හිස් කර දැමීමට උර දුන්, අර විකියා නැමැති කොකටුවාට...... :angry: උඹ කාර් එකක් ගත්තහම මට පාටියක් දීපිය...... :angry:
    ඒ කෙසේ වෙතත් උබට අද සැට ලැබෙන දේ ඩොලර් පනස් දාහකට එහා සුවර් මචන් :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    suba udasanak wewa...
    1341804484403_6298888.png
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රිවස්ටන් ගිහින්..ඇයි අවුල් ද මලිත්බොක් :baffled:

    අද මොන රිවස්ටන් ද අනාතයෝ??? රිවස්ටන් යන්නේ 7 වෙනිදා....:P:P:P:P
    පණු කුමා ඇයි බයවෙලාද PM වලට රිප්ලයි නැත්තේ?:rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුභ උදෑසනක් කොක්ක බාවනි......
    උබලා එකෙක් හෝ අදදින මහරගමට හෝ කිරිබත්ගොඩට යන්නේහිනම් කියනු මැනවි

    යකෝ..මම ඊයෙ කී පාරක් ඔය ඒරියා එකේ ගියාද?
    මහරගම මාළඹේ කිරිබත්ගොඩ...
    අයියෝ කලින් කියන්න එපැයි යකෝ..
    මම මාළඹේ ගිහින් බ.ල. ත් :baffled: බැහැ දැක ආවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ යකෝ මුන් එකෙක්වත් නෑ නේ..... අර පණු කුමාරයා නම් දැන් ඈවිත්, මාමණ්ඩිට ඩෙස්ක්ටොප් එකක් අරන් ගියා...... :P

    :dull: මැෂින් එක එල... සෙවන් දාන්න ගියේ නැහැ.. ෆේක්බුක් ගේම් ගහන්න මොන සෙවන් ද..:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද මොන රිවස්ටන් ද අනාතයෝ??? රිවස්ටන් යන්නේ 7 වෙනිදා....:P:P:P:P
    පණු කුමා ඇයි බයවෙලාද PM වලට රිප්ලයි නැත්තේ?:rofl::rofl::rofl:

    මොන පී එම් ගැනද තෝ කියන්නෙ?
    තෝ මට එවනව කියල කාටද යැව්වේ? :baffled:

    දැන් බය වෙලා සෙන්ට් අයිටම් ටික චෙක් කරයි දුවල ගිහින් අනාතස්...:P:P
     
    Status
    Not open for further replies.