මේ දවස්වල අපලයි බං.කිඹුලෝ මේ මොකද මේ......? http://www.elakiri.com/forum/showpost.php?p=15561040&postcount=1
පේන් නැද්ද මෙකෙත් තොපි ඇතුළු හිපාටුවෝ සෙට් එක මට අදින අංචි...........
මේ දවස්වල අපලයි බං.කිඹුලෝ මේ මොකද මේ......? http://www.elakiri.com/forum/showpost.php?p=15561040&postcount=1
මගේ අහුවේපුවරුණි......
වරෙව්.............![]()
මේ එක එකා එක්ක ගේම ඉල්ලන්න එන්නේ නැතුව වැඩක් බලාගෙන හිටියොත් නරකද මාමේ.....?? 
මට හිතෙන්නෙත් වහිනවා ඇති හොඳට.......![]()
අපි ත්‍රිකුණාමලේ ගියා වගේ වෙයිද දන්නේ නෑ......?? 
මේ දවස්වල අපලයි බං.
පේන් නැද්ද මෙකෙත් තොපි ඇතුළු හිපාටුවෝ සෙට් එක මට අදින අංචි...........
අයියෝ අයියෝඇයි?අයියෝ අයියෝ
මං අහුවෙනවා කියන්නෙ ඉතිං අර කිඹලට වෙච්ච දේ තමා වෙන්නෙඇයි?
කොහේ හරි රිදුනද?
අවුල් ද?
අහුවෙයං කෝ තෝව මට.........

තොටත් අමත ගන්න ඕන වෙලා වගේ දිග හිපාටුවා................![]()

හරිම කියුට් ලස්සන වචන ටිකක් එලියට එනවා එතකොටමල පැන්නම කිඹුලා හරිම ස්වීට් අප්පා.........![]()

මේ දවස්වල අපලයි බං.
පේන් නැද්ද මෙකෙත් තොපි ඇතුළු හිපාටුවෝ සෙට් එක මට අදින අංචි...........

අපි ත්‍රිකුණාමලේ ගියා වගේ වෙයිද දන්නේ නෑ......??
![]()

අනේ යකෝ මගේ එව්වා හොයාගෙන හිල් කරන්න කලින් හිල් වෙච්චි එකක් දාගෙන වැඩේ කරලා හිටහන් උඹට එක සෙට් වෙන්න.........![]()
හරි හරි...... 
හරිම කියුට් ලස්සන වචන ටිකක් එලියට එනවා එතකොට![]()
උඹල ඉතින් කානු වල ආවෙ ඇයි ?
මම කතා කරන්නෙ හයිලෙවල් පාර සහ ගාලු පාර ගැන..
උඹලට මොන හයිලෙවල්ද බියගම ලොන්තස්..
අර රේන්කෝ එකේ තියෙන ෆුල් රේන්කෝට් සීන් එකක් ගනින්.. 1000-1500 විතර වෙයි. හැබැයි ඒකත් ටික කාලෙකින් වතුර ඇතුලට එනව බන්..![]()
පල යන්න ගස් ගෙම්බා යන්න...... හයිලෙවල් පාරේ කියලා වතුර නැද්ද....??

සොබෙක් ගේමටමයි අද එන්නෙ

පල යන්න ගස් ගෙම්බා යන්න...... හයිලෙවල් පාරේ කියලා වතුර නැද්ද....??
![]()
රේන්කෝ.....?? Reject Hamba Brands.......![]()
එල....... මෙන්න බලාපොරොත්තු වෙච්චි විස්තරේ........ පවුලකට සාමාන්යෙන් 4000 ක් විතර.........
ඔව් මචන්.... ඒ ගාන වගේ තමා .....
ශේප් නේද.....??
රිම් එකෙන් ගියත්, අපිත් කියලා ට්‍රිපක් කාරිය යන්නත් එපායේ බං හැමදාම ලිදෙන් ගොඩ එන්න වැඩ කර කර ඉදලම බෑ නේ......

ඔව් මචන්.... ඒ ගාන වගේ තමා .....
ශේප් නේද.....??
රිම් එකෙන් ගියත්, අපිත් කියලා ට්‍රිපක් කාරිය යන්නත් එපායේ බං හැමදාම ලිදෙන් ගොඩ එන්න වැඩ කර කර ඉදලම බෑ නේ......
![]()
![]()
ඈහහ්......... රේන්කෝ හම්බද බං.......?
තනිකර හම්බ......