EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් කොක්ක බාවනි......
    උබලා එකෙක් හෝ අදදින මහරගමට හෝ කිරිබත්ගොඩට යන්නේහිනම් කියනු මැනවි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කොක්ක බාවනි......
    උබලා එකෙක් හෝ අදදින මහරගමට හෝ කිරිබත්ගොඩට යන්නේහිනම් කියනු මැනවි

    :frown: උඹට මේ පැත්තේ කෙරෙන්න ඕනා ඔක්කොම ටික එක පාර කියපන්කෝ..... බලපන් ඊයේ අපරාදේ මම මහරගම ඉදලා පිලියන්දලට ආවා විතරයි අහනවා මහරගම යනවද කියලා...... :angry: කිරිබත්ගොඩ වැඩේ නම් හවසට කරලා දෙන්නම්....... :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: උඹට මේ පැත්තේ කෙරෙන්න ඕනා ඔක්කොම ටික එක පාර කියපන්කෝ..... බලපන් ඊයේ අපරාදේ මම මහරගම ඉදලා පිලියන්දලට ආවා විතරයි අහනවා මහරගම යනවද කියලා...... :angry: කිරිබත්ගොඩ වැඩේ නම් හවසට කරලා දෙන්නම්....... :cool:
    එසේය......බ.ල. නෙනි :P
    උබට බොහෝසෙයින් තකු වේවා.....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ යකෝ මුන් එකෙක්වත් නෑ නේ..... අර පණු කුමාරයා නම් දැන් ඈවිත්, මාමණ්ඩිට ඩෙස්ක්ටොප් එකක් අරන් ගියා...... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    anith dawas wala meke ke gagaha inna ewungen iridata ballo wage weda gannawalu ban :sorry:
    :shocked::shocked::shocked:
    කෝ යකෝ මුන් එකෙක්වත් නෑ නේ..... අර පණු කුමාරයා නම් දැන් ඈවිත්, මාමණ්ඩිට ඩෙස්ක්ටොප් එකක් අරන් ගියා...... :P

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ අවස්තාව වනවිට , බ.ල සහ බ.ල. නෝනා හොදට රස මසවුලෙන් සන්තර්පණය වෙමින් සිටි.....ඒ කෙසේද යත් කතා කරගන්න බැරි තරමට ඉස්මුරුත්තාවය......
    තවද අපේ බ.ල. මාස ගණනකට සරිලන්න දත වී ඇත..... කැන්ඩි , ගැමා, තිලකවර්දන , මේ එකී නොකී සියල්ල ප්‍රියම්බිකාව විසින් රිංගා ඇත.....
    ඒ එකසේ වෙතත් මේ අවස්තාව උදා කර දුන් මාද ඔහුට අතිශයින් කෘතඥ වෙමි...... ඉස්තුති යි යුරා....
     
    Status
    Not open for further replies.