දවසක අපි බෝතලයකට සෙට් වෙමු
![]()
වැ.බ.ය.ම.ය. අනේ උඹලා සෙට් වෙන බෝතල්.......

දවසක අපි බෝතලයකට සෙට් වෙමු
![]()
වැ.බ.ය.ම.ය. අනේ උඹලා සෙට් වෙන බෝතල්.......

idala hitala waren ... weda kohomada me dawas wala![]()

meke hitiya kiyala mata labena labbak ne ban... meken wuna ekama de hitha honda un keepa denek anduragatta eka witharai...
සිරාවට බං..... ඉස්කෝලේ ගියපු කාලේවත් මෙච්චර යාළුවෝ ගොඩක් සෙට් වෙලා නෑ......
මම හිතන්නේ කිරියේ වැඩිම කට්ටියක් මීට් වෙලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ, කිඹුල් මාමයි, මේ මමයි
එක්ක..... 
උඹ රස්සා බලාපොරොත්තු වන පැත්ත මොන වගේ ද?umba ahapu nisa kiyannam... september walin okkoma iwarai...
mama mekata wediya enne nette mekata enawata wada loku prashna tiyenawa ban...
උඹ රස්සා බලාපොරොත්තු වන පැත්ත මොන වගේ ද?
හයිහුන්ඩායි එකේ මානව සම්පත් කළමනාකාරතුමා වන නීතිඥ චින්තක සිරිවංශ මහතා මගේ සේවා ළාභියෙකි. ඔහු ගෙන් යමක් කර ගත හැකි යයි සිතමි.
mail address eka ewapan.. umbe number eka mage langa ne..නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය.
මා මෙහි සිටීමට නම් කළ යුතු දේ මගේ මල්ලියේ නුඹ දනී.
ඔය තරහ මරහ අමතක කරපල්ලා. අපි පවුලකි. පවුලක නොහොද නෝක්කඩු තිබිය හැකිය. නමුත් මිනීවල තෙක් ගෙනයන ප්රශන තිබිය නොහැක.
මේ ගැන නුඹලා නොසළකා හරිනවා නම් නම් එය නුඹලා ගේ වැඩකි. නුඹලා වැඩුණු මිනිසුන්ය. මා මෙපමණ අවවාද කළ යුතු නැත. ඒ අතින් කොසා නිවැරදිය.![]()
anik eka wadi bana oneth na wena kagewath...umba ban aiye mata ona labbak kiyahan mata malata mala paninne na
meke kochchara maraa gaththath ude hawasa sapa duka ahana nithara kathaa karana sulutharaya mata mage panatath wadaa watinawa 
umba ahapu nisa kiyannam... september walin okkoma iwarai...
mama mekata wediya enne nette mekata enawata wada loku prashna tiyenawa ban...

![]()
![]()
සිරාවට බං..... ඉස්කෝලේ ගියපු කාලේවත් මෙච්චර යාළුවෝ ගොඩක් සෙට් වෙලා නෑ......
මම හිතන්නේ කිරියේ වැඩිම කට්ටියක් මීට් වෙලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ, කිඹුල් මාමයි, මේ මමයි
එක්ක.....
![]()
hitu ko
post nodammata dawasakata eka parak hari meka balanawa....![]()

umba ahapu nisa kiyannam... september walin okkoma iwarai...
mama mekata wediya enne nette mekata enawata wada loku prashna tiyenawa ban...

IT side eka thamai ban... umbata cv ekak ewannam ehenam...mail address eka ewapan.. umbe number eka mage langa ne..
ඔව් බං එව්වා මහ හිසරද.......![]()

ණය බේරලා දුප්පත් වෙලා හිටියත් සැපයි තියාගෙන සැප විදිනවාට වඩා..

මේ දිනවල සමාජයට වැඩිය නොආ නිසා මෙහි වන දෑ ගැන එවිවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.
කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.
ඉතිං, නියමිත පිළිතුර අද රාත්රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
ස්තූතියි.
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.
ප.ලි.
දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.

තරම් වැටහීමක් නැත. එහෙත් මේ වෙන්න යන දේ නං එතරම් හිතකර නොවේ..
නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය.