EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meke hitiya kiyala mata labena labbak ne ban... meken wuna ekama de hitha honda un keepa denek anduragatta eka witharai...

    :yes: :D :cool: සිරාවට බං..... ඉස්කෝලේ ගියපු කාලේවත් මෙච්චර යාළුවෝ ගොඩක් සෙට් වෙලා නෑ...... :no: මම හිතන්නේ කිරියේ වැඩිම කට්ටියක් මීට් වෙලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ, කිඹුල් මාමයි, මේ මමයි ;) එක්ක..... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    umba ahapu nisa kiyannam... september walin okkoma iwarai...
    mama mekata wediya enne nette mekata enawata wada loku prashna tiyenawa ban...
    උඹ රස්සා බලාපොරොත්තු වන පැත්ත මොන වගේ ද?
    හයිහුන්ඩායි එකේ මානව සම්පත් කළමනාකාරතුමා වන නීතිඥ චින්තක සිරිවංශ මහතා මගේ සේවා ළාභියෙකි. ඔහු ගෙන් යමක් කර ගත හැකි යයි සිතමි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ රස්සා බලාපොරොත්තු වන පැත්ත මොන වගේ ද?
    හයිහුන්ඩායි එකේ මානව සම්පත් කළමනාකාරතුමා වන නීතිඥ චින්තක සිරිවංශ මහතා මගේ සේවා ළාභියෙකි. ඔහු ගෙන් යමක් කර ගත හැකි යයි සිතමි.

    IT side eka thamai ban... umbata cv ekak ewannam ehenam... :D mail address eka ewapan.. umbe number eka mage langa ne..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය.

    මා මෙහි සිටීමට නම් කළ යුතු දේ මගේ මල්ලියේ නුඹ දනී.
    ඔය තරහ මරහ අමතක කරපල්ලා. අපි පවුලකි. පවුලක නොහොද නෝක්කඩු තිබිය හැකිය. නමුත් මිනීවල තෙක් ගෙනයන ප්‍රශන තිබිය නොහැක.


    මේ ගැන නුඹලා නොසළකා හරිනවා නම් නම් එය නුඹලා ගේ වැඩකි. නුඹලා වැඩුණු මිනිසුන්ය. මා මෙපමණ අවවාද කළ යුතු නැත. ඒ අතින් කොසා නිවැරදිය.:dull:

    Mata methana hujja kollo issaraha dekata nawenna nam ba aiye...mama edath eka kiwwa :yes: anik eka wadi bana oneth na wena kagewath...umba ban aiye mata ona labbak kiyahan mata malata mala paninne na :yes: meke kochchara maraa gaththath ude hawasa sapa duka ahana nithara kathaa karana sulutharaya mata mage panatath wadaa watinawa :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: :D :cool: සිරාවට බං..... ඉස්කෝලේ ගියපු කාලේවත් මෙච්චර යාළුවෝ ගොඩක් සෙට් වෙලා නෑ...... :no: මම හිතන්නේ කිරියේ වැඩිම කට්ටියක් මීට් වෙලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ, කිඹුල් මාමයි, මේ මමයි ;) එක්ක..... :P

    Ginna thibba neda umba kimbulata ?:frown: hitu ko:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
    මේ පෝස්ට් කියවලා
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං එව්වා මහ හිසරද.......:yes::yes:
    :yes::yes: ණය බේරලා දුප්පත් වෙලා හිටියත් සැපයි තියාගෙන සැප විදිනවාට වඩා..
    අර කාර් එක ගියදෙං එහෙනං.. සල්ලි තියෙන වෙලාවක හොද එක්ක සෙට් උනොත් කියන්නංකො :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.

    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
    වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
    මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.

    ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
    ස්තූතියි.
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.

    ප.ලි.
    දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.
    මේ දිනවල සමාජයට වැඩිය නොආ නිසා මෙහි වන දෑ ගැන එ:no::baffled:තරම් වැටහීමක් නැත. එහෙත් මේ වෙන්න යන දේ නං එතරම් හිතකර නොවේ..
    මොන රෙද්ද කලත් බැන බැන හෝ එකට හිටි එකෙක් අඩුවීම සිදුවිය යුතු නැතැයි මා සිතමි :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය.

    මා මෙහි සිටීමට නම් කළ යුතු දේ මගේ මල්ලියේ නුඹ දනී.
    ඔය තරහ මරහ අමතක කරපල්ලා. අපි පවුලකි. පවුලක නොහොද නෝක්කඩු තිබිය හැකිය. නමුත් මිනීවල තෙක් ගෙනයන ප්‍රශන තිබිය නොහැක.


    මේ ගැන නුඹලා නොසළකා හරිනවා නම් නම් එය නුඹලා ගේ වැඩකි. නුඹලා වැඩුණු මිනිසුන්ය. මා මෙපමණ අවවාද කළ යුතු නැත. ඒ අතින් කොසා නිවැරදිය.:dull:

    :yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක කියන්නේ හොඳට හිතල බලල,මම එළකිරියේ 2008 ඉඳන් හිටියත් marrid club එකට ආවේ ඊයේ පෙරෙයිදා...ඒ ආවෙත් කිඹුලයියා මේ පැත්තේ එන්නෙයි කියපු හන්ද.මම මේකට එන්නේ දවස තිස්සෙම වැඩ කරලා stress එකෙන් පොඩ්ඩක් හරි මිදෙන්න...මේකේ අනිත් ඒවා වගේ නෙවෙයි මේකෙන් තමයි මට කිරියේ හම්බුන හොඳම යාළුවො ටික හම්බුනේ...
    කට්ටිය එක්ක විහිලු කරගත්තේ,එක එක ඒවා කියා ගත්තේ සහෝදරකමට මිසක් කවූරුත් එක්ක වත් රන්ඩු කරගන්න නම් නෙවෙයි.මම කියන්න තියෙන දේ මුනටම කියනවා,ඒ වගේම කෙලින් කතා කරනවානම් තමයි මමත් කැමති.මම කා එක්කවත් තරහක් නෑ...ඊයේ පෙරෙයිදා ඇවිත් මෙතන මම හන්ද ප්‍රශ්න ඇති වෙනවට මම කැමති නැහැ....හැබැයි එම් සී එකේ කොල්ලෙක්ට ඕනෑම ප්‍රශ්නෙකදී මම උදව්වට ඉන්නවා.....සැමට ජය!
    කිඹුලයියේ,ඔබ තුමා හන්දයි මම මෙතනට ආවේ,මම හින්ද මෙතන කව්රුත් තරහ වෙනවට මම කැමති නැහැ..ඒ හන්ද මම එම් සී එක පැත්තේ නෑවිදින් ඉන්නම් ආයෙත්.
    :yes::yes:
     
    Status
    Not open for further replies.