EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දැන් ඇවිත් බලපං ජේ&බී එකේ තත්ත්වය................
    එතකොට තොට තේරෙයි......
    නැත්තං දැන් කෝල් කරල අහපිය තෛල උදරයා ගෙන්...........:angry::angry::angry:

    :lol::lol: උපරිම වේදනාවේ සළකුණු....... :rofl: J&B එක ඉවරයි කියලා කියපු පෝස්ට් එක හොයලා දෙන්නද කිඹුලෝ මම...... ලිද ලෑස්ති කර ගන්න පනින්න..... ඔන්න කිඹුලා ලිදට පනින්න එනෝ....... :rofl::P:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: උපරිම වේදනාවේ සළකුණු....... :rofl: J&B එක ඉවරයි කියලා කියපු පෝස්ට් එක හොයලා දෙන්නද කිඹුලෝ මම...... ලිද ලෑස්ති කර ගන්න පනින්න..... ඔන්න කිඹුලා ලිදට පනින්න එනෝ....... :rofl::P:lol:
    ඒ කීවේ උඹට රිද්දන්නනේ...............:rofl::rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: ඒක කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනකොට තමා ස්ටිකර් ගහලා තියෙන එක තහනම් කරේ...... :angry:

    හුටා ... එහෙනම් ඒක උඹටම හදපු නීතියක්ද කොහෙද :D ... මට මතකයි ඉස්සර එළකිරි එකෙත් ස්ටිකර් බස් වල ගහල තිබ්බ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    riverse camera ekak hai kara ganna spot ekak kiyahallako

    වාහනේ හයි කරන්න තැනක්ද අහන්නේ නැතිනම් රිවර්ස් කැමරා ගන්න තැනක්ද අහන්නේ.....? ගන්න තැනක් නම් හොයන්නේ ඔය වගේ ගැජට්ස් විකුණන තැන් නම් අර හිට්ඇඩ් මැගසින් එකේ තියෙනවා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහනේ හයි කරන්න තැනක්ද අහන්නේ නැතිනම් රිවර්ස් කැමරා ගන්න තැනක්ද අහන්නේ.....? ගන්න තැනක් නම් හොයන්නේ ඔය වගේ ගැජට්ස් විකුණන තැන් නම් අර හිට්ඇඩ් මැගසින් එකේ තියෙනවා.......

    cam ekak aran hai karagannama thanak ona ban
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ දැන් ඇවිත් බලපං ජේ&බී එකේ තත්ත්වය................
    එතකොට තොට තේරෙයි......
    නැත්තං දැන් කෝල් කරල අහපිය තෛල උදරයා ගෙන්...........:angry::angry::angry:

    තෛල උදරයා :rofl:

    මේ වයින් ගැන දන්නවද කිඹුලෝ ? නිකන් ටෙස්ට් කොරල බලන්න alcohol නොවන ඒව දන්නවද :confused:

    attachment.php
     
    Attachments

    • wine.jpg
      wine.jpg
      43.4 KB · Views: 50

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    cam ekak aran hai karagannama thanak ona ban

    hit ad මැගසින් එකේ තියෙනවා ඔය ගැජට්ස් විකුණන කඩවල් වල ඇඩ්ස්...... ඉතින් එක්කෝ කොළඹ කැරකෙන එකේ ඩාර්ලි පාරට ගිහින් බලහන්කො........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hit ad මැගසින් එකේ තියෙනවා ඔය ගැජට්ස් විකුණන කඩවල් වල ඇඩ්ස්...... ඉතින් එක්කෝ කොළඹ කැරකෙන එකේ ඩාර්ලි පාරට ගිහින් බලහන්කො........
    :yes::yes:
    petco lanka karanava neda. habayi ganan athi...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෛල උදරයා :rofl:

    මේ වයින් ගැන දන්නවද කිඹුලෝ ? නිකන් ටෙස්ට් කොරල බලන්න alcohol නොවන ඒව දන්නවද :confused:

    attachment.php
    වයින් වලට මගේ එච්චර ප්‍රියතාවයක් නෑ බං...........:dull:
    ඇඹුළ වැඩියි මට............

    මට අම්මපා විදියක් නෑනේ මුන්ට කොන්යැක් වඩියක් දෙන්න......පට්ට සුරාව බං......
     
    Status
    Not open for further replies.