EK Married Club-7

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජර්මන්/ප්‍රංශ/ජපන්/කොරියන්/ ඉගෙන ගනින්.
    මවුන්ට් ලැවීනියා ට්‍රේනින් ඉන්ටේක් එකට ඇප්ලයි කරල පලයන්.
    පොඩි පඩියකට වැඩට පලයන්. ඔය ෆීල්ඩ් එකේ වටින්නේ වර්කින් එක්ස්පීරියන්ස් සහ පර්ෆෝමන්ස්.....
    ඒව හදා ගනින්.......

    පිටරටකට වැඩේ ගොඩ දාගන්න පුළුවන් ලොවෙත්........
    ela ela:):)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: :yes:

    Games ගහනකොට එහෙම හොදට රත් වෙනවා. clean කලොත් හරි යාවි

    game ekakwath na, barapathal software nah, wala na :D eith rath nam wenawa iron eka wage.

    math arinne nah, gini ganna kan mekama thamai :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන මුකුත් එපා ද?:growl::growl:
    ඕක වැරදුනොත් දෙන්නේ අහවල් පයන්නේ ඇනිටිබයොටික් එකද කියපං කෝ එතකොට......:angry::angry:
    :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    huta ehemada ... ubata deyak kiyannam ... oya MBBS witharak thiyena ayagen beheth gaddi henata parissam weyan ... mokada oya godak aya thama igena ganna aya ... experiment karanne ape jeewitha ekka :dull:
    නෑ බං..මේ වයස ඩයල් එකක්..වයස කිව්වට ඉතින් අපේ මේ කිඹුලා අයියලා වගේ...හැබැයි මට ටිකක් දරුණුවටම උගුර අමාරු වුනා..සෙම එහෙමත් වැඩි වෙලා...ඒක නිසා පොර ඕක දෙන්න ඇති...:):)
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    නෑ බං..මේ වයස ඩයල් එකක්..වයස කිව්වට ඉතින් අපේ මේ කිඹුලා අයියලා වගේ...හැබැයි මට ටිකක් දරුණුවටම උගුර අමාරු වුනා..සෙම එහෙමත් වැඩි වෙලා...ඒක නිසා පොර ඕක දෙන්න ඇති...:):)

    ඌ නොකිව්වට මොකද කිඹුල වයසේ උන්ගෙනුත් පරිස්සම් වෙයන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ada mama kolamba emi.:)
    dada vadimata ida athi bavin ura, thariya, kimbula ayiya ha sanjiya ta parissam vana lesa anathuru angavami.....:P:P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... කෝ මේ කට්ටිය....?? :rolleyes: J & B අමුවෙන් බිව්ව එකා කවුද යකෝව්...... :P ;)
     
    Status
    Not open for further replies.