EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට කෝල් එකක් දුන්න.. හැබැයි ගත්තේ නෑ..
    මේ උඹ ටැබ් එක 4.2.2 වලට update කළා නෙ ? දැන් ඔකේ split screen තියනවාද ? එකපාර app 2කක් පාවිච්චි කරන්න පුලුවන්ද ?

    මොකක් ? :nerd: ආවේ නැනේ බන් කෝල් එක ? :sorry: විකියත් කථා කරා යුරාත් කෝල් කරානේ බන් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටැබ දුන්නා කොසෝ මල්ටි වින්ඩෝ නම් තිබ්බා ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක් ? :nerd: ආවේ නැනේ බන් කෝල් එක ? :sorry: විකියත් කථා කරා යුරාත් කෝල් කරානේ බන් :dull:
    ෆෝන් එක රිං උනා, කවුරුත් ආන්සර් කලේ නෑ..
    ඒක පැත්තකට දාපන්, ඔය අහපු එකට උත්තරේ දීපන්කො..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටැබ දුන්නා කොසෝ මල්ටි වින්ඩෝ නම් තිබ්බා ...
    යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..
    දැන් මොකද්ද තියන ෆෝන් එක ??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් එක රිං උනා, කවුරුත් ආන්සර් කලේ නෑ..
    ඒක පැත්තකට දාපන්, ඔය අහපු එකට උත්තරේ දීපන්කො..

    රිං උනානම් මිස් කෝල් තියෙන්න එපෑ :dull:

    යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..
    දැන් මොකද්ද තියන ෆෝන් එක ??

    කොපු පාවිච්චියක් නෑ :P:rofl: දැන් ඉන්නේ චාර්ල්ස් කුමාරයා පාවිච්චි කරන ජාතියේ ෆෝන් එකක් :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..
    දැන් මොකද්ද තියන ෆෝන් එක ??

    :rofl::rofl::rofl: ඒවත් මාසයක් විතර පාවිච්චි කරනවා කියලද උබ මේ කියල තියෙන්නේ
    රිං උනානම් මිස් කෝල් තියෙන්න එපෑ :dull:

    කොපු පාවිච්චියක් නෑ :P:rofl: දැන් ඉන්නේ චාර්ල්ස් කුමාරයා පාවිච්චි කරන ජාතියේ ෆෝන් එකක් :rofl:

    1100 එකට වඩා චුට්ටක් ඉහල එකක් නෙහ් :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl::rofl: ඒවත් මාසයක් විතර පාවිච්චි කරනවා කියලද උබ මේ කියල තියෙන්නේ

    1100 එකට වඩා චුට්ටක් ඉහල එකක් නෙහ් :rolleyes:
    ඒවා නං ෂුවර් නෑ.. පැත්ත මාරු කර කර මාසයකම අදිනවාද දන්නේනෑ.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් ඔය ප්‍රශ්නෙ බන්. ලොකුම අවුල කොහේ හරි ගිහින් බිව්වම වාහනේ එලවන්න කෙනෙක් නෑ :)
    :angry::angry: nobi hituko......;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ..... මුල මැද අග සියල්ල අද ගලපා ගත්තෙමි..... :yes:

    උඹේ ක්‍රිමිනල් අයිඩියා එක, PM කරපිය.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොංගෝව අද උදේ මම ස්ටාර්ට් කරා කරා ස්ටාර්ට් උනේම නෑ..... මම හවස බස් එකක බැටරියක් අල්ලලා ස්ටාර්ට් කරන්න බලන් හිටියේ. දැන් කරත්තේ ඈදගෙන යන්න ගොනා ආවා විතරයි, මෙන්න මේක ස්ටාර්ට් උනා කියහන්කෝ...... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොංගෝව අද උදේ මම ස්ටාර්ට් කරා කරා ස්ටාර්ට් උනේම නෑ..... මම හවස බස් එකක බැටරියක් අල්ලලා ස්ටාර්ට් කරන්න බලන් හිටියේ. දැන් කරත්තේ ඈදගෙන යන්න ගොනා ආවා විතරයි, මෙන්න මේක ස්ටාර්ට් උනා කියහන්කෝ...... :lol:
    ඕක ස්ටාට් කරන්න හරක් අරං එන්නත් ඕනෙද ??
    ගන්න එකාට එහෙනං පිං හරකෙක්වත් සෙට් කරලා දීපන්! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොංගෝව අද උදේ මම ස්ටාර්ට් කරා කරා ස්ටාර්ට් උනේම නෑ..... මම හවස බස් එකක බැටරියක් අල්ලලා ස්ටාර්ට් කරන්න බලන් හිටියේ. දැන් කරත්තේ ඈදගෙන යන්න ගොනා ආවා විතරයි, මෙන්න මේක ස්ටාර්ට් උනා කියහන්කෝ...... :lol:

    :angry: පිං ගොන්නු හරියන්නේ නෑ elakiri වාහන වලට :P දැන් තමා ගොඩ බැස්සේ ..යකෝ අලුත් වෑන් එක ගත්තේ අපරාදේ කියලයි දැන් හිතෙන්නේ ...කඟවේනා වගේ අදින්නේ :yes: ඩීසල් කෙරිල්ල උපරිමයි එදා රුපියල් 500 ක ගහල kohuwala ඉඳන් මාලබේ ගෙනාවේ තාම ඩීසල් එහෙම්මමයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ස්ටාට් කරන්න හරක් අරං එන්නත් ඕනෙද ??
    ගන්න එකාට එහෙනං පිං හරකෙක්වත් සෙට් කරලා දීපන්! :D

    :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ..... මුල මැද අග සියල්ල අද ගලපා ගත්තෙමි..... :yes:

    උඹේ ක්‍රිමිනල් අයිඩියා එක, PM කරපිය.

    :baffled::baffled: පරිස්සමින් පුතෝ !! ඕවා මහ හයානක වැඩ :oo:
     
    Status
    Not open for further replies.