උඹට කෝල් එකක් දුන්න.. හැබැයි ගත්තේ නෑ..
මේ උඹ ටැබ් එක 4.2.2 වලට update කළා නෙ ? දැන් ඔකේ split screen තියනවාද ? එකපාර app 2කක් පාවිච්චි කරන්න පුලුවන්ද ?
මොකක් ?
ආවේ නැනේ බන් කෝල් එක ?
විකියත් කථා කරා යුරාත් කෝල් කරානේ බන් 
උඹට කෝල් එකක් දුන්න.. හැබැයි ගත්තේ නෑ..
මේ උඹ ටැබ් එක 4.2.2 වලට update කළා නෙ ? දැන් ඔකේ split screen තියනවාද ? එකපාර app 2කක් පාවිච්චි කරන්න පුලුවන්ද ?
ආවේ නැනේ බන් කෝල් එක ?
විකියත් කථා කරා යුරාත් කෝල් කරානේ බන් 
ෆෝන් එක රිං උනා, කවුරුත් ආන්සර් කලේ නෑ..මොකක් ?ආවේ නැනේ බන් කෝල් එක ?
විකියත් කථා කරා යුරාත් කෝල් කරානේ බන්
![]()
යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..ටැබ දුන්නා කොසෝ මල්ටි වින්ඩෝ නම් තිබ්බා ...
ෆෝන් එක රිං උනා, කවුරුත් ආන්සර් කලේ නෑ..
ඒක පැත්තකට දාපන්, ඔය අහපු එකට උත්තරේ දීපන්කො..

යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..
දැන් මොකද්ද තියන ෆෝන් එක ??

දැන් ඉන්නේ චාර්ල්ස් කුමාරයා පාවිච්චි කරන ජාතියේ ෆෝන් එකක් 
ඔය කීපදෙනෙක්ම ඕක බැහැගෙන ගැහුවා නෙ ?..
ඔව් ඔව් රික්වෙස්ට් ඉවරයක් නෑ..... 
යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..
දැන් මොකද්ද තියන ෆෝන් එක ??
දැන් ඕවට නෑ ලු නේ තරිස්...... 
යකෝ, උඹ ෆෝන් පාවිචිච් කරන්නේ කොපු පාවිච්චි කරන ගානටනේ..
දැන් මොකද්ද තියන ෆෝන් එක ??


ඒවත් මාසයක් විතර පාවිච්චි කරනවා කියලද උබ මේ කියල තියෙන්නේ රිං උනානම් මිස් කෝල් තියෙන්න එපෑ
කොපු පාවිච්චියක් නෑදැන් ඉන්නේ චාර්ල්ස් කුමාරයා පාවිච්චි කරන ජාතියේ ෆෝන් එකක්
![]()

ඒවත් මාසයක් විතර පාවිච්චි කරනවා කියලද උබ මේ කියල තියෙන්නේ

කොසා ළිඳෙ 
ඒවා නං ෂුවර් නෑ.. පැත්ත මාරු කර කර මාසයකම අදිනවාද දන්නේනෑ..ඒවත් මාසයක් විතර පාවිච්චි කරනවා කියලද උබ මේ කියල තියෙන්නේ
1100 එකට වඩා චුට්ටක් ඉහල එකක් නෙහ්![]()

mama gahuve natho....මැරීගෙන ක්රිම්නල් කෙස් ගහපු ඒවගේ ප්රතිපල වෙන්න ඇති..![]()

ආහ් FB එකේ ගේම් එක.... මූත් ඒක ගැහුවද....??
අනිත් එකා නේද ගැහුවේ ඕක....??


මටත් ඔය ප්රශ්නෙ බන්. ලොකුම අවුල කොහේ හරි ගිහින් බිව්වම වාහනේ එලවන්න කෙනෙක් නෑ![]()

nobi hituko......

ඕක ස්ටාට් කරන්න හරක් අරං එන්නත් ඕනෙද ??බොංගෝව අද උදේ මම ස්ටාර්ට් කරා කරා ස්ටාර්ට් උනේම නෑ..... මම හවස බස් එකක බැටරියක් අල්ලලා ස්ටාර්ට් කරන්න බලන් හිටියේ. දැන් කරත්තේ ඈදගෙන යන්න ගොනා ආවා විතරයි, මෙන්න මේක ස්ටාර්ට් උනා කියහන්කෝ......![]()

බොංගෝව අද උදේ මම ස්ටාර්ට් කරා කරා ස්ටාර්ට් උනේම නෑ..... මම හවස බස් එකක බැටරියක් අල්ලලා ස්ටාර්ට් කරන්න බලන් හිටියේ. දැන් කරත්තේ ඈදගෙන යන්න ගොනා ආවා විතරයි, මෙන්න මේක ස්ටාර්ට් උනා කියහන්කෝ......![]()
පිං ගොන්නු හරියන්නේ නෑ elakiri වාහන වලට
දැන් තමා ගොඩ බැස්සේ ..යකෝ අලුත් වෑන් එක ගත්තේ අපරාදේ කියලයි දැන් හිතෙන්නේ ...කඟවේනා වගේ අදින්නේ
ඩීසල් කෙරිල්ල උපරිමයි එදා රුපියල් 500 ක ගහල kohuwala ඉඳන් මාලබේ ගෙනාවේ තාම ඩීසල් එහෙම්මමයි 
ඕක ස්ටාට් කරන්න හරක් අරං එන්නත් ඕනෙද ??
ගන්න එකාට එහෙනං පිං හරකෙක්වත් සෙට් කරලා දීපන්!![]()


විකියෝ..... මුල මැද අග සියල්ල අද ගලපා ගත්තෙමි.....![]()
උඹේ ක්රිමිනල් අයිඩියා එක, PM කරපිය.

පරිස්සමින් පුතෝ !! ඕවා මහ හයානක වැඩ 