EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක කාට කිව්ව එකක් ද කියල පැහැදිලි කරපන්

    ඔයාට අදාල නෑ...... අනික මම ඒක කාට කිව්වත් එකේ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.......? පහුගිය ටිකේ ඔයා ඔය කියවපුවා කාට කිව්ව එව්වද කියලා මම අහලා තියෙනවද......?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාට අදාල නෑ...... අනික මම ඒක කාට කිව්වත් එකේ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.......? පහුගිය ටිකේ ඔයා ඔය කියවපුවා කාට කිව්ව එව්වද කියලා මම අහලා තියෙනවද......?
    අනේ අයියේ ඔය ඇති බං..
    වලි වලි වලි.... විහිලුවට උනත් වලි ගොඩක් දුර යන් නහොද නෑ නේ අයියේ :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙයක් කිව්වම වටේ කියන උන්නේ බන් ඉන්නේ ... උඹ ඉතින් උඹට කියපු එකාගෙන්ම skype එකෙන් අහපන් ! උඹට මාව විශ්වාස නම් මට කෝල් එකක් දාලා අහන්න තිබ්බා .. මොකද මම ඉඳල හිටලා හරි උඹ සද්දයක් නැත්තන් කෝල් එකක් දාලා අහනවනේ මොකෝ සද්ද නැත්තේ කියල ?
    කෝල් නොකර ත්‍රෙඩ් එකේ අහපු එකද දැන් වැරැද්ද ? ත්‍රෙඩ් එකේ යන මේ චාගේ සීන් ගැන මම කවදාවත් කෝල් දදා අහන්න යන්නෙ නෑ. ඒක උඹට දැන් වෙන කොට තේරිලා ඇති කියලා හිතනවා.
    උඹ දැන් මාත් එක්ක ගේමට එන්නද හදන්නේ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහරක් අය විචිත්‍රවත් චීත්ත rox වෙන ජාතියේ වැඩ කරනවා එක එක අය රිද්දන්න....... ඉතින් ඒ අයට හෙන කුතුහලේ ලූ මේ කරන්නේ කුමන වර්ගයේ හුයන්නක් ද කියලා........
    :confused: :confused:
    මොකක්ද ඒ හරුපේ තේරුම ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝල් නොකර ත්‍රෙඩ් එකේ අහපු එකද දැන් වැරැද්ද ? ත්‍රෙඩ් එකේ යන මේ චාගේ සීන් ගැන මම කවදාවත් කෝල් දදා අහන්න යන්නෙ නෑ. ඒක උඹට දැන් වෙන කොට තේරිලා ඇති කියලා හිතනවා.
    උඹ දැන් මාත් එක්ක ගේමට එන්නද හදන්නේ ?

    නෑ මචන් ! :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් හැමෝටම.....:cool:
    දිගටම ගැරේජ් එකේ.....:baffled:
    අද නම් වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වෙන පාටක් තියෙන්නේ......:rolleyes:
    ඊට පස්සෙ සුපුරුදු ලෙස සෙට් වෙමු....:rolleyes:
     

    kingdewi

    Well-known member
  • සුබ උදෑසනක් හැමෝටම.....:cool:
    දිගටම ගැරේජ් එකේ.....:baffled:
    අද නම් වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වෙන පාටක් තියෙන්නේ......:rolleyes:
    ඊට පස්සෙ සුපුරුදු ලෙස සෙට් වෙමු....:rolleyes:

    afoyi අදවත් ඉවරයක් කරගනිං :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :eek: අනේ නෑ යකෝ මම මේ පොලවේ පය ගහලා ඉන්න මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහගෙන ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.......

    :P දැනුයි බන් සින්දුව ඇහුවෙ ... ඊයෙ දවසම එළියෙ හිටියෙ

    original එකට වඩා ලංකාවෙ එක හොඳයි නේද :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකො උබලා වලි දා ගන්නෙ බන් බොරුවටද? ඇත්තටද? වලි දා ගන්නෙ ඇයි:angry::angry:

    :rofl: බලාගෙන ඉන්න බිලාලයින්ට පොඩි ආතල් එකක් දෙන්න ඉතින් අපි වලියක් දෙකක් දාගන්නවා මාසෙකට සැරයක් දෙසරයක්......... :yes:

    වලි නැතුව ජොලි නෑනේ බන් :cool:

    :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහේ ඌට ඉන්න දීපන් සංකේ :D ඌට කියන්න බැරිනම් උගේ පාඩුවේ ඉඳපු දෙන් .. කව්රු උනත් අපිට මොකෝ බන් :dull: මේකේ ඉන්න ගොඩක් ය මූනට මූණ මුණගැහිච්ච සහෝදරයෝ වගේ ඉන්න උදවියනේ :cool: තමන්ගේ පුද්ගලිකත්වය හෙළි නොකරනවා කියල අපි අමනාප වෙන්න ඕන නෑනේ බන් :baffled:

    :oo: එහෙනම් සහෝදරයෝ එක්ක වලි නොදා හිටු........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
    සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම් :cool:

    :oo: තෝ පානදුරේද.....?? තරුණ සේවා මාවත.....?? හිරණ කිට්ටුවද.....?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P දැනුයි බන් සින්දුව ඇහුවෙ ... ඊයෙ දවසම එළියෙ හිටියෙ

    original එකට වඩා ලංකාවෙ එක හොඳයි නේද :cool:
    xxcn.gif
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං මේ උඹල දෙන්නගේ මේ දෙකේ පන්තියේ වැඩ ?

    :rofl: මුන් ඔක්කොම එකයි.... මෙතන මරා ගන්නවා..... හම්බ වෙලා කතා කරහම, මුකුත් ප්‍රශ්නයක් නෑ..... ස්කයිප් කෝල් එකක් එහෙම දුන්නොත්, මේසේ යටටත් රිංගනවා ලැජ්ජාවට........ :P එහෙමත් නැත්නම් බයට...... :rofl: මේකට නම් හොදටම රිදෙයි එකෙක්ට....... :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොකු කට්ටක් සමග ඔප්ටිකල් ෆයිබර් ගැන ඉගෙනගත්තෙමි.... දැන් නම් හිතෙනවා ජොබ මාරු වුන එකත් හොඳා කියලා... :D

    :oo:

    Code:
    http://www.univotec.ac.lk/index.html

    මචෝ, උපාධිය කරන්න ඈප්ලිකේෂන් දාන්න කල්පනා කරේ..... වීක් එන්ඩ් එකේ කරන්නත් පුලුවන්..... පාට් ටයිම් විදිහට...... කරනවද උඹ....?? ඔන්න ලංකාදීපෙත් දාලා තිබ්බා......

    මට ඉන්ටවීව් ඈවිල්ලත්, යන්න උනේ නෑ 2010 දි..... :( පොලොන්නරුවෙන් අපේ ගෙදර ආවේ එදා නිසා...... එදා ඒකට ගියා නම්, මේ වෙනකොට අවුරුදු දෙකක් ඉවරයි....... :( :baffled: :dull:
     
    Status
    Not open for further replies.