Fiber Optic kohomada ?බෝට්ටුවක නැගලා හරි දැන් නම් මේ රටෙන් යන කාලේ හරි වගේ... මේ යන හැටියට...![]()
lankawatama denawalu neda lagadima
Fiber Optic kohomada ?බෝට්ටුවක නැගලා හරි දැන් නම් මේ රටෙන් යන කාලේ හරි වගේ... මේ යන හැටියට...![]()
ඕක කාට කිව්ව එකක් ද කියල පැහැදිලි කරපන්
අනේ අයියේ ඔය ඇති බං..ඔයාට අදාල නෑ...... අනික මම ඒක කාට කිව්වත් එකේ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.......? පහුගිය ටිකේ ඔයා ඔය කියවපුවා කාට කිව්ව එව්වද කියලා මම අහලා තියෙනවද......?

කෝල් නොකර ත්‍රෙඩ් එකේ අහපු එකද දැන් වැරැද්ද ? ත්‍රෙඩ් එකේ යන මේ චාගේ සීන් ගැන මම කවදාවත් කෝල් දදා අහන්න යන්නෙ නෑ. ඒක උඹට දැන් වෙන කොට තේරිලා ඇති කියලා හිතනවා.දෙයක් කිව්වම වටේ කියන උන්නේ බන් ඉන්නේ ... උඹ ඉතින් උඹට කියපු එකාගෙන්ම skype එකෙන් අහපන් ! උඹට මාව විශ්වාස නම් මට කෝල් එකක් දාලා අහන්න තිබ්බා .. මොකද මම ඉඳල හිටලා හරි උඹ සද්දයක් නැත්තන් කෝල් එකක් දාලා අහනවනේ මොකෝ සද්ද නැත්තේ කියල ?
සමහරක් අය විචිත්‍රවත් චීත්ත rox වෙන ජාතියේ වැඩ කරනවා එක එක අය රිද්දන්න....... ඉතින් ඒ අයට හෙන කුතුහලේ ලූ මේ කරන්නේ කුමන වර්ගයේ හුයන්නක් ද කියලා........


කෝල් නොකර ත්‍රෙඩ් එකේ අහපු එකද දැන් වැරැද්ද ? ත්‍රෙඩ් එකේ යන මේ චාගේ සීන් ගැන මම කවදාවත් කෝල් දදා අහන්න යන්නෙ නෑ. ඒක උඹට දැන් වෙන කොට තේරිලා ඇති කියලා හිතනවා.
උඹ දැන් මාත් එක්ක ගේමට එන්නද හදන්නේ ?

සුබ උදෑසනක් හැමෝටම.....
දිගටම ගැරේජ් එකේ.....
අද නම් වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වෙන පාටක් තියෙන්නේ......
ඊට පස්සෙ සුපුරුදු ලෙස සෙට් වෙමු....![]()

අනේ නෑ යකෝ මම මේ පොලවේ පය ගහලා ඉන්න මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහගෙන ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.......
දැනුයි බන් සින්දුව ඇහුවෙ ... ඊයෙ දවසම එළියෙ හිටියෙ 
මොකො උබලා වලි දා ගන්නෙ බන් බොරුවටද? ඇත්තටද? වලි දා ගන්නෙ ඇයි![]()
බලාගෙන ඉන්න බිලාලයින්ට පොඩි ආතල් එකක් දෙන්න ඉතින් අපි වලියක් දෙකක් දාගන්නවා මාසෙකට සැරයක් දෙසරයක්.........
වලි නැතුව ජොලි නෑනේ බන්![]()


ඔන්න ඔහේ ඌට ඉන්න දීපන් සංකේඌට කියන්න බැරිනම් උගේ පාඩුවේ ඉඳපු දෙන් .. කව්රු උනත් අපිට මොකෝ බන්
මේකේ ඉන්න ගොඩක් ය මූනට මූණ මුණගැහිච්ච සහෝදරයෝ වගේ ඉන්න උදවියනේ
තමන්ගේ පුද්ගලිකත්වය හෙළි නොකරනවා කියල අපි අමනාප වෙන්න ඕන නෑනේ බන්
![]()
එහෙනම් සහෝදරයෝ එක්ක වලි නොදා හිටු........ 
මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම්![]()
තෝ පානදුරේද.....?? තරුණ සේවා මාවත.....?? හිරණ කිට්ටුවද.....?? 
දැනුයි බන් සින්දුව ඇහුවෙ ... ඊයෙ දවසම එළියෙ හිටියෙ
original එකට වඩා ලංකාවෙ එක හොඳයි නේද![]()
මචන් මම කාලා එන්නම් .. අරහේ කෑගහනවා කන්න කියල![]()
G.G.B. තරියා.... අපිට තමා කියන්නේ ඒ උනාට......

මොකක්ද බං මේ උඹල දෙන්නගේ මේ දෙකේ පන්තියේ වැඩ ?
මුන් ඔක්කොම එකයි.... මෙතන මරා ගන්නවා..... හම්බ වෙලා කතා කරහම, මුකුත් ප්‍රශ්නයක් නෑ..... ස්කයිප් කෝල් එකක් එහෙම දුන්නොත්, මේසේ යටටත් රිංගනවා ලැජ්ජාවට........
එහෙමත් නැත්නම් බයට......
මේකට නම් හොදටම රිදෙයි එකෙක්ට.......

ලොකු කට්ටක් සමග ඔප්ටිකල් ෆයිබර් ගැන ඉගෙනගත්තෙමි.... දැන් නම් හිතෙනවා ජොබ මාරු වුන එකත් හොඳා කියලා...![]()
http://www.univotec.ac.lk/index.html
පොලොන්නරුවෙන් අපේ ගෙදර ආවේ එදා නිසා...... එදා ඒකට ගියා නම්, මේ වෙනකොට අවුරුදු දෙකක් ඉවරයි.......
