mc එකේ රිංගන් ඉන්න හුජ්ජ කොල්ලන්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.




mc එකේ රිංගන් ඉන්න හුජ්ජ කොල්ලන්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.




උබ හිතුවාද එක එකා කියන එවාට බය එකෙක් කියලා මමනොදන්න හොට්ටවල් කියලා, ඌ ආවහම අමතගනින්..... කිඹුලා කැස්බෑ හොරකමේ ගිහින්..... ඔන්න අද ඈවිත් තියෙන්නේ.....
![]()

මොකා අමතන්න ආවාත් මාත් හොදට අමතන්න දන්න එකෙක් මෙකෙ ඉන්නෙ අපෙ උන් කියලා හිතන නිසා තම්යි මොනවා කිවුවාත් අයියෙ අයියෙ ගා ගෙන ඉන්නෙ අනික මෙ එකවුන්ට් එකෙනුත් මොනවාත් නොකියා ඉන්නෙ බයෙ ෆෙක් වලින් ඇවිත් සද්දෙ දානවා කියලා හිතන නිසා තෙරියා රත්නෙ අයියා

උබට අයියෙ කියන්නෙ අනිත් උන්ටත් අයියෙ කියලා කතා කරන්නෙ බයට නෙමෙ තියෙන හිතවත්කමට
විකිය කියුව උඹ බඳීන්න යන්නෙ කියල.....onna math officialy me kasada club ekata join una





mc එකේ රිංගන් ඉන්න ලොක්කො කියලා හිතන් ඉන්න නාකින්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.

mc එකේ රිංගන් ඉන්න ලොක්කො කියලා හිතන් ඉන්න නාකින්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.

onna math officialy me kasada club ekata join una
waren waren, anda wittame sita lamai iskole dameema dakka siyalu de pawul jeewithe adalawa methanin upades ganna puluwan
wishesayen mathak kala yuthui MC eke saathishaya anugraakayo:
hp ara siyalu laptops
subawitha dath galawanno
kos saha polos LED bulbs


තාම කෝල් එක බැක් වෙනවා ඇති....හුටා...... හිටු කෝල් එකක් දෙන්න....... මේ දවස් ටිකේ වැඩ වලට හිර වෙලා බං...... ඔලුව විකාරයි......
නැත්නම් කෝල් බැක් නොකර ඉන්නේ නෑ......
![]()



උඹ් අර පොඩි කෙල්ලෙක්ව අල්ලගෙන ඉන්නෙ, මොන විනශයක් කරගන්නද.....mama minihata kiwwa oya winase karaganna epa kiyala..
mama kiwwa married club eke un widina duk daka daka oya wage winasayak karaganna epa kiyala..
koheda mu ahanne nahane![]()




ithin hath ilawwe mata kiyanne akka kenek ekka yalu wenna kiyalaඋඹ් අර පොඩි කෙල්ලෙක්ව අල්ලගෙන ඉන්නෙ, මොන විනශයක් කරගන්නද.....![]()


එහෙම කියුවෙ නැහැනේ. මම කියුවෙ ඒ යාලුකමේ අවසානයත් මහෙශය වගේ උඹත් අමාරුවේ වැටෙනවා කියන එක....ithin hath ilawwe mata kiyanne akka kenek ekka yalu wenna kiyala![]()

ane manda ban aiyeඑහෙම කියුවෙ නැහැනේ. මම කියුවෙ ඒ යාලුකමේ අවසානයත් මහෙශය වගේ උඹත් අමාරුවේ වැටෙනවා කියන එක....![]()

