EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
:oo: නොදන්න හොට්ටවල් කියලා, ඌ ආවහම අමතගනින්..... කිඹුලා කැස්බෑ හොරකමේ ගිහින්..... ඔන්න අද ඈවිත් තියෙන්නේ..... :P
උබ හිතුවාද එක එකා කියන එවාට බය එකෙක් කියලා මම :angry::angry:මොකා අමතන්න ආවාත් මාත් හොදට අමතන්න දන්න එකෙක් මෙකෙ ඉන්නෙ අපෙ උන් කියලා හිතන නිසා තම්යි මොනවා කිවුවාත් අයියෙ අයියෙ ගා ගෙන ඉන්නෙ අනික මෙ එකවුන්ට් එකෙනුත් මොනවාත් නොකියා ඉන්නෙ බයෙ ෆෙක් වලින් ඇවිත් සද්දෙ දානවා කියලා හිතන නිසා තෙරියා රත්නෙ අයියා:P:P:angry: උබට අයියෙ කියන්නෙ අනිත් උන්ටත් අයියෙ කියලා කතා කරන්නෙ බයට නෙමෙ තියෙන හිතවත්කමට:dull:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
mc එකේ රිංගන් ඉන්න ලොක්කො කියලා හිතන් ඉන්න නාකින්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mc එකේ රිංගන් ඉන්න ලොක්කො කියලා හිතන් ඉන්න නාකින්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.

    MC eke siyaluma denatai k(akka)puthatai suba naththalak wewa :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Merry-Christmas.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    onna math officialy me kasada club ekata join una

    waren waren, anda wittame sita lamai iskole dameema dakka siyalu de pawul jeewithe adalawa methanin upades ganna puluwan

    wishesayen mathak kala yuthui MC eke saathishaya anugraakayo:

    hp ara siyalu laptops

    subawitha dath galawanno

    kos saha polos LED bulbs
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    waren waren, anda wittame sita lamai iskole dameema dakka siyalu de pawul jeewithe adalawa methanin upades ganna puluwan

    wishesayen mathak kala yuthui MC eke saathishaya anugraakayo:

    hp ara siyalu laptops

    subawitha dath galawanno

    kos saha polos LED bulbs
    :P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: හුටා...... හිටු කෝල් එකක් දෙන්න....... මේ දවස් ටිකේ වැඩ වලට හිර වෙලා බං...... ඔලුව විකාරයි...... :dull: නැත්නම් කෝල් බැක් නොකර ඉන්නේ නෑ...... :sorry:
    තාම කෝල් එක බැක් වෙනවා ඇති....:rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama minihata kiwwa oya winase karaganna epa kiyala..
    mama kiwwa married club eke un widina duk daka daka oya wage winasayak karaganna epa kiyala..
    koheda mu ahanne nahane :(
    උඹ් අර පොඩි කෙල්ලෙක්ව අල්ලගෙන ඉන්නෙ, මොන විනශයක් කරගන්නද.....:eek::eek:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ithin hath ilawwe mata kiyanne akka kenek ekka yalu wenna kiyala :dull::dull:
    එහෙම කියුවෙ නැහැනේ. මම කියුවෙ ඒ යාලුකමේ අවසානයත් මහෙශය වගේ උඹත් අමාරුවේ වැටෙනවා කියන එක....:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    එහෙම කියුවෙ නැහැනේ. මම කියුවෙ ඒ යාලුකමේ අවසානයත් මහෙශය වගේ උඹත් අමාරුවේ වැටෙනවා කියන එක....:P
    ane manda ban aiye :(
    issara hithan hitiya ikmanata marry karanna thiyanawanam patta kiyala
    eeth dan hithenawa marry nokara innawanam patta kiyala :(
     
    Status
    Not open for further replies.