EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මේ මොන පයන්නක්ද.....?? සිංහල පේන්නේ නෑද්ද....?? බඩු ගේන්න දෙන්නම ගියහම කරන්න විසදුමක් දීපන්කෝ මේ මගුලක් නොකියා.......

    බෙහෙත් දාන්න යන්නේ උදේම..... ගියහම, ලොකු ඩොක්ටර් ටම පෙන්වන්න ඉන්න උනහම තමා පරක්කු වෙන්නේ මම....... ලොක්කම බලනවා දැන් හැමදාම..... හිටි ගමන් බෙහෙත් දාන තැනටත් එනවා..... එදාට මම ඉවරයි..... හාරනවා බැකෝ එකකින් වගේ..... :(
    දෙන්නම යන්නේ මොන පයන්නටද, බෑග් එකක දාල කරේ එල්ලගෙන හරි පිටිපස්සේ ගැටගහගෙන එන්න හරි බැරි මොකද....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕන උනොත් කියපන්. ඇප දෙන්න එන්නම්.....:P

    :rofl: :P කඩුවෙල උසාවියට දාන්න කලින්, නවගමුව / අතුරුගිරි පොලීසියෙන්ම වැඩේ බේරුමක් කරගන්න ඕනා නම් කියපන්....... :P :cool: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නම යන්නේ මොන පයන්නටද, බෑග් එකක දාල කරේ එල්ලගෙන හරි පිටිපස්සේ ගැටගහගෙන එන්න හරි බැරි මොකද....

    :oo: හරි මට කියපන්, ලැප් දෙකක්, බොක්ස් පිටින් සහ, තව ලැප් දෙකක් බෑග් එකේ දාගෙන යන්න ක්‍රමයක්.....?? :rolleyes::rolleyes:

    පිටිපස්සේ ගැටගහගෙන එනකොට, වැටුනොත් උඹද ගෙවන්නේ.....?? :angry: මේ අපි යන්නේ ඩොටේ පාරවල් වල නෙවේ..... කොළඹ පාරවල් වල...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    itin oi gunawadana maamage car eka gaththanam iwarai ne :rofl:

    ko oi mage hard eka ? :angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උපන්දිනයක් වේවා........ !!​

    Photo0580.jpg
    &
    images
    මාමේ....... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... තෙල් හිගයක් ඒමේ ලකුණු තිබේ..... තොපේ තෙල් ටැංකි පුරවගනිල්ලා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුළණි...... තෙල් හිගයක් ඒමේ ලකුණු තිබේ..... තොපේ තෙල් ටැංකි පුරවගනිල්ලා..... :yes:

    Umbe hybrid eka.wage gedara nawattala thiyanna wasanawak naa thel gahala...yako ewwa iwara wenawa :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුළණි...... තෙල් හිගයක් ඒමේ ලකුණු තිබේ..... තොපේ තෙල් ටැංකි පුරවගනිල්ලා..... :yes:

    හරි හරි...... අද හවසම ගිහිල්ලා පොල්තෙල් & එළවළු තෙල් බැරල් දෙකක් විතර ගන්නම්...... :yes::yes: