මෙහෙමයි. බැන්දාට පස්සෙත් දැං වගේම කෑම හදාගන්න ඕනෙ නං පුලුවං. හැබයි වෙන වැඩ වලට තියන වෙලාව අඩු වෙයි.හැමදේම අසුභවාදීව බලන්න එපා බං![]()

මෙහෙමයි. බැන්දාට පස්සෙත් දැං වගේම කෑම හදාගන්න ඕනෙ නං පුලුවං. හැබයි වෙන වැඩ වලට තියන වෙලාව අඩු වෙයි.හැමදේම අසුභවාදීව බලන්න එපා බං![]()

හැමදේම අසුභවාදීව බලන්න එපා බං![]()

මං කනවා කෑමක්...උඹ බයවෙන්න එපා, දිගටම හොදට කන්න හම්බවෙනවා, ඉක්මනට බැදපන්..........![]()

අපෝ ඒවට මුලු රැයක් තියෙන්නේමෙහෙමයි. බැන්දාට පස්සෙත් දැං වගේම කෑම හදාගන්න ඕනෙ නං පුලුවං. හැබයි වෙන වැඩ වලට තියන වෙලාව අඩු වෙයි.![]()

මොකක්ද ඒ පොත?බැන්දට පස්සේ එහෙම පුරුදු වෙන්න ඕන කියල පොතක තියෙනවා දැක්කා..![]()

අනේ සුදු පුසෝ මල්ලියෝ උඹ තම ආදුනිකයි
උඹ මේ දාපු comment ටික සේව් කරලා තිය ගනින් බැදලා අවුරුදු 2 ක් විතර ගියාම නැවත පරිශීලනය කරපන්
දැන් හිතන්නේ මුළු රැයක්ම තියනවා කියල
අර අවුරුදු දෙක තුන යනකොට අනේ යකෝ රැ මෙච්චර දිගද කියල හිතෙනවා
අර පේන්නේ නැද්ද අපේ තාරින්දය අස්වාම වාක්කිය මට මේකි එපෝ

සංසාරේ....අනේ සුදු පුසෝ මල්ලියෝ උඹ තම ආදුනිකයි
උඹ මේ දාපු comment ටික සේව් කරලා තිය ගනින් බැදලා අවුරුදු 2 ක් විතර ගියාම නැවත පරිශීලනය කරපන්
දැන් හිතන්නේ මුළු රැයක්ම තියනවා කියල
අර අවුරුදු දෙක තුන යනකොට අනේ යකෝ රැ මෙච්චර දිගද කියල හිතෙනවා
අර පේන්නේ නැද්ද අපේ තාරින්දය අස්වාම වාක්කිය මට මේකි එපෝ

පූසා නැට්ට කපාගන්න දගලන්වා වගේ..බැන්ඳම නිකන් පොර වගේ ගෑණිව බය කරගෙන දකිනකොටත් ගැහෙන සයිස් එකේ හිටියොත් මොකද?
ඔය කියන පුරස්න එතකොටත් එයිද?![]()
පූසා නැට්ට කපාගන්න දගලන්වා වගේ..
මම මේක කලිනුත් දාල තියෙනවා
මේක තමන්ගේ භාර්යාවට හැර අනෙක් ඕන කෙනෙකුට ආදේශ කරලා බලහන් හරිද කියලා
රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ළඟ පතිවත නැත

බය කරගෙන ඉන්න ගියොත් marriage life එකේ මචන් නිකන් radical වෙනවා බන්බැන්ඳම නිකන් පොර වගේ ගෑණිව බය කරගෙන දකිනකොටත් ගැහෙන සයිස් එකේ හිටියොත් මොකද?
ඔය කියන පුරස්න එතකොටත් එයිද?![]()
මං උසස් අදහස් දාන්න ඕනිබය කරගෙන ඉන්න ගියොත් marriage life එකේ මචන් නිකන් radical වෙනවා බන්
බය නෙවෙයි කරගන්න ඕනි ස්වාමියා කියන එකා ගෙදර ප්රධානියා කරගන්න ඕනි
එකා මොලෙන් දෙන්න ඕනි ගේම
ගැණු කොහොන්මත් කැමතියි තමන්ට වැඩිය උසස් තමන් පාලනය කරන පිරිමින්ට
එනිසා කොයි පැත්තෙන් හරි තමන් උසස් වෙන්න ඕනි

පූසා නැට්ට කපාගන්න දගලන්වා වගේ..

හ්ම් හ්ම් කපා ගත්ත අලුත අප්පේ මාර ත්රිල් නේ කියයි

බය කරගෙන ඉන්න ගියොත් marriage life එකේ මචන් නිකන් radical වෙනවා බන්
බය නෙවෙයි කරගන්න ඕනි ස්වාමියා කියන එකා ගෙදර ප්රධානියා කරගන්න ඕනි
එකා මොලෙන් දෙන්න ඕනි ගේම
ගැණු කොහොන්මත් කැමතියි තමන්ට වැඩිය උසස් තමන් පාලනය කරන පිරිමින්ට
එනිසා කොයි පැත්තෙන් හරි තමන් උසස් වෙන්න ඕනි