EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mama yanawa machanla....
    @ bus mami.. - heta mama බර වාහන රියදුරු පරීක්ෂනේ ta yanawa...
    eka pass wela 10 years giyama ube bus ekak elawanna ennamko... :rofl:

    Bye all.. GN
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Galle Samsung delears la gen ganna..115,000/= with samsung warrenty...:):)
    හරි මචෝ.. යන්න වෙලාවක් හදාගන්න ඕන.. මම ගෙදර යන වෙලාවට ඒක වහලා බං.. කොච්චර කල් Warranty දෙනවද දන්නෑ..? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mama yanawa machanla....
    @ bus mami.. - heta mama බර වාහන රියදුරු පරීක්ෂනේ ta yanawa...
    eka pass wela 10 years giyama ube bus ekak elawanna ennamko... :rofl:

    Bye all.. GN
    විස්තරයක් දාපංකො බර වාහන ලයිසන් එක ගන්න හැටි ගැන..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් වාහන හදන්න ගියාම බාස්ලට වඳින එක තමා කාල ඉන්න බැරි !! :sorry:

    :yes::yes: ඒකට මම වගේ Official බාස් කෙනෙක් තියා ගනින්.... ආයේ ඉතින් තූත්තුකුඩියේ කැඩුනත් පොර එතනටම ගිහින් හදලා තමා ආයේ එන්නේ....... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආර්ථිකය කඩා වැටුනා බං...
    බස් එකට ඩිපරන්සල් එකක් දාන්න ඇඩ්වාන්ස් බැන්දා...
    ඉතුරු ඒවගෙං ටීවී එකක් ගෙවන්න අරං ඔය ෆෝන් එක ගත්තා‍ :yes:

    :shocked::shocked: මොන බස් එකකට ඩිෆරැන්සල් එක......?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විස්තරයක් දාපංකො බර වාහන ලයිසන් එක ගන්න හැටි ගැන..
    සැහැල්ලු බලපත්‍රය අවුරුදු 3ක් පරණ වෙන්න ඕනෙ...
    අවශ්‍ය ලිය කියවිලි තියෙන්න ඕනෙ..
    විභාගෙ ලියලා මාස 3කින් වගේ ට්‍රෑල් වැටෙනවා...
    මං නං ගන්නෙ ලර්නස් එකක් හරහා (ඔටෝ ලර්න් )

    සමීර සදරු ගෙ ත්‍රෙඩ් එකක් තිබුනා... අන්න ඒක බැලුවා නං හරි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මේක මාර ස්ලෝ නෙ! පෝසට් එකක් දානකොට ත්රෙඩ් එක පිටුවක්ම ගිහින්. :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled:
    මේ ෆෝන් එක අවුලක් නෑ බං... අතේ ගානට....
    සාක්කුවේ දාගෙන යන්නත් පුලුවං...
    කැම් එකත් හොදයි...

    :D මට ඕනා බැටරි තමා බං ලෙසටම....... මගේ SE P1i එක වගේ සුපිරි එකක් ඕනා මට...... :yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සැහැල්ලු බලපත්‍රය අවුරුදු 3ක් පරණ වෙන්න ඕනෙ...
    අවශ්‍ය ලිය කියවිලි තියෙන්න ඕනෙ..
    විභාගෙ ලියලා මාස 3කින් වගේ ට්‍රෑල් වැටෙනවා...
    මං නං ගන්නෙ ලර්නස් එකක් හරහා (ඔටෝ ලර්න් )

    සමීර සදරු ගෙ ත්‍රෙඩ් එකක් තිබුනා... අන්න ඒක බැලුවා නං හරි..

    :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D මට ඕනා බැටරි තමා බං ලෙසටම....... මගේ SE P1i එක වගේ සුපිරි එකක් ඕනා මට...... :yes:
    බස් බැටරියක් ගහපං ෆෝන් එකට :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල්... ජපනා දෙයක් එවද්දියි... ඉන්දියන් කාරයා දෙයක් එවද්දියි තියෙන කොලිටිය අහලා බපහංකො පංචිකාවත්තෙ කඩේකිං....
    කමින්ස් වල , රූබි වල කෑලි එන්නෙ පතුරු ලෑලි පෙට්ටියෙ පිදුරු , ගෝනිපඩංගු වල ගහලා.. :lol:

    :yes::yes::angry: ඒවා නම් කියලා වැඩක් නෑ බං..... මේ ලගදි මම ලේලන්ඩ් කම්පැනියෙන්ම ගෙනාව ක්ලච් ෆින්ගර් සෙට් එකක්..... ඒක හරියටම ෆිට් වෙන්නේ නෑ කියපන්කෝ..... ගාලා දැම්මේ..... බාසා වැඩ කරු නිසා හොදා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කථා කලා.. උ ගන්නෙම නෑ දුරකථනය...
    මට එපා උනා :sorry:

    :sorry: ඌ එහෙම තමා බං..... මලාට ගන්නේ නෑ කෝල්.... හැබැයි ගත්තත් ඌ නිකන් එක්ස්ප්‍රස් ට්‍රේන් එක වගේ කියවගෙන යනකොට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ..... :lol:
     
    Status
    Not open for further replies.