ආර්ථිකය කඩා වැටුනා බං...
බස් එකට ඩිපරන්සල් එකක් දාන්න ඇඩ්වාන්ස් බැන්දා...
ඉතුරු ඒවගෙං ටීවී එකක් ගෙවන්න අරං ඔය ෆෝන් එක ගත්තා![]()

අරං වරෙං.. මං ස්ටාෆ් ප්රයිස් වලට කරලා දෙන්නං...![]()

වෙලාවට දැනගත්තේ..මගෙත් තියෙනවා ඇඩ් වගයක් දා ගන්න..

නෑ බං.. සොෆ්ට්ලොජික්![]()
එහෙනම් අවුලක් නෑ.... කොහොමද ඕක.....?? බැටරි කොහොමද....?? මට මේ 5800 එක එපා වෙලා ඉන්නේ, දවසේ එන කෝල් ටිකට ඒක මදි...... 
මොකෝ රෙදි ටික වැලේ දැම්මද ?![]()
තරි මාම්ට වෙච්ච ඒවා අපේ එකවුන්ට් වලට දාන්න එපා..... 
හා හා .. කියපං... ඇඩ් ටික ලියාගෙන දාන්න අරං ආවම කියපං...වෙලාවට දැනගත්තේ..මගෙත් තියෙනවා ඇඩ් වගයක් දා ගන්න..
අගෝස්තු පහුවෙලා වගේ කියන්නම්...![]()
වාහන උනාම කැඩෙනවා යකෝ....
නැත්තං ඒවා ඉස්තරම් වාහන..![]()

එහෙනම් අවුලක් නෑ.... කොහොමද ඕක.....?? බැටරි කොහොමද....?? මට මේ 5800 එක එපා වෙලා ඉන්නේ, දවසේ එන කෝල් ටිකට ඒක මදි......
![]()

ආර්ථිකය කඩා වැටුනා බං...
බස් එකට ඩිපරන්සල් එකක් දාන්න ඇඩ්වාන්ස් බැන්දා...
ඉතුරු ඒවගෙං ටීවී එකක් ගෙවන්න අරං ඔය ෆෝන් එක ගත්තා![]()

තොගේ කොම්පැනියේ බංකොලොත් භාවය පේනවා උඹ මේ ජොබට එනවා කිව්වම !!
වෙන මොකුත් එපාද ? මොකාව ගත්තත් උම්බවනම් ගන්නේ නෑ.. උඹ මාසෙට දවස් 5ක් වත් වැඩට එන එකෙක්ද ?
හිර බත් කන එක සැපයි බන් මේ පවුල් කෑමට වඩා !!
තොට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕන ගල් මූසලයා !!
තොගේ බල්ලවත් කන්නේ නැති චිකන් හැදිල්ල ගැන මෙතන දිග අරින්නද ?
![]()

තරි මාමේ...... ඔය රතු පාටින් තියෙන ටික අක්කට පෙන්වනවා හොදේ.........!! 
පාතාලයක් කිව්වම උනත්....මේකෙ ඉන්නෙ කසාද බැඳපු අය විතරද..?![]()

මේකෙ ඉන්නෙ කසාද බැඳපු අය විතරද..?![]()

හපොයි ඔව්.... පැය පාගෙ වැඩේට දවස් දෙක අදිනවා ලස්සනට....ඔව් බන් වාහන හදන්න ගියාම බාස්ලට වඳින එක තමා කාල ඉන්න බැරි !!![]()

අපරාදේ..වෙලාව තමා...
දැන් කමක් නෑ ඉතින්..ෆෝන් එකක් ගත්තනේ..
S3 එක නම් පට්ට..මගේ යාලුවෙක් අරන්..ඇඩෙනවා....![]()

බලමු ඊලග පාර 
ආ.. බ්ලැක්මේල්තරි මාමේ...... ඔය රතු පාටින් තියෙන ටික අක්කට පෙන්වනවා හොදේ.........!!

එල එල.. අත්දැකීම් බලන්න නම් මුල ඉදන් කියවන්න වෙයි වගේ.. බඳින්න කලින් ජොබ් එකෙන් අයින් වෙලා කෙල්ලෙක් හොයාගන්න ඕන බං..පාතාලයක් කිව්වම උනත්....
ධාමරිකයන්ට අමතරව සිල්වත් උපාසකයොත් ඉන්නවා.....
ලිදක් කිව්වම .. වතුර වල අමතරව ගෙම්බො උනත් ඉන්න පුලුවං...
බස් එකක් කිව්වම බොඩියට අමතරව ඉස්ටිකර් එහෙමත් ගහලා කියෙනවා නෙහ්...
ඒ වගේ... මේක මැරීඩ් ක්ලබ් උනාට... ඉස්සරහට ලිදේ පනින්න ඉන්න අය අත්දැකීම් එකතු කර ගන්න කැමති අය එහෙමත් ඉන්නවා..![]()
එල එල.. ජය වේවා උන්ට එහෙනම්..divorce wenna inna ayath innawa![]()

පාතාලයක් කිව්වම උනත්....