කියවලා බලපංකො.. ඒ කෙල්ලට වෙන කරදර සෙට් එක.. කොල්ලට වෙන කරදර සෙට් එක.. ජීවිතේ එපා වෙනවා අපිට නම්.. අන්තිමට කෙල්ල ලැබෙන විදිය තමා පට්ටම දුක.. කියවලා බලපං.. මේ සතියෙ ඉවර කරලා දානවා කතාව..සත්‍ය කතාවක් කියලා කිව්වෙ නෑ.. ඒ වුණාට දන්නෝ දනිති මචං..
![]()
කියවලා කියන්නම්කෝ කෝමද කියලා
සත්‍ය කතාවක් කියලා කිව්වෙ නෑ.. ඒ වුණාට දන්නෝ දනිති මචං..
ඒ කවුද බොල......!! 
මම නම් දන්නේ නැහැ.
-10
( -2 > -10
අපි නොදන්න සන්කපාලයා 


