EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිදියන්න කලින් හොද කවියක් මතක් උන බන්

    පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
    රුව ඇති නම් අපිටත් බස් දෙති ගැනු
    ඇසින් කදුළු වැහෙයි පිනිබිදු වානු
    ඉතින් මොටද මේ සළකන් නැති අපේ ගැනු

    ගුඩ් නයිට් කිව්වා
    තනි යහනේ සුවසේ රජ කරත්වා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදියන්න කලින් හොද කවියක් මතක් උන බන්

    පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
    රුව ඇති නම් අපිටත් බස් දෙති ගැනු
    ඇසින් කදුළු වැහෙයි පිනිබිදු වානු
    ඉතින් මොටද මේ සළකන් නැති අපේ ගැනු

    ගුඩ් නයිට් කිව්වා
    තනි යහනේ සුවසේ රජ කරත්වා

    :baffled::baffled:

    මූ කවි කියන්නේ සෑ වෙලාද මන්ද !! :oo: හා හා ගුඩ් නයීට් !! මාත් යනෝ !! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ රත්නේ බලන් ඉන්නෙම කෙහෙවලු පටල ගන්නමනේ :P

    :lol::lol: පිස්සුද බං.... මෙතන මරා ගත්තට, අපි එහෙම මරා ගන්නේ නෑ ඈත්තට..... තරි මාමි මගේ උපදේශක මණ්ඩලේ ඉන්නවා නෙව...... :yes:

    උපදේශක මණ්ඩලය :- කිඹුල් අංකල්, හොර නර්ස් අංකල්, තරි අංකල් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: පිස්සුද බං.... මෙතන මරා ගත්තට, අපි එහෙම මරා ගන්නේ නෑ ඈත්තට..... තරි මාමි මගේ උපදේශක මණ්ඩලේ ඉන්නවා නෙව...... :yes:

    උපදේශක මණ්ඩලය :- කිඹුල් අංකල්, හොර නර්ස් අංකල්, තරි අංකල් :P

    :angry::angry: උඹ අහු වෙයන්කෝ...... :angry:
    10408374-vector-illustration-of-two-headed-snake.jpg

    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ් මාමි නම් අද වත්ත උදළු ගාල...:yes::yes:
    ආරන්චියි ආරන්චියි..... සමහරු උදලු ගාලා, අතිං වල් පැල ගලවලා, අදේට කුඹුරු කොටන්න හොයලා.... :rofl: නැව්වල් කුඹගස් දිගේ බඩගාලා.... ගොලු මුහුදෙ නාන්න ගිහිං... :rofl:

    යකෝ බැන්දට පස්සෙ නෙහ් මුංගෙ විසේ වැඩි වෙලා තියෙන්නෙ... :cool::rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආරන්චියි ආරන්චියි..... සමහරු උදලු ගාලා, අතිං වල් පැල ගලවලා, අදේට කුඹුරු කොටන්න හොයලා.... :rofl: නැව්වල් කුඹගස් දිගේ බඩගාලා.... ගොලු මුහුදෙ නාන්න ගිහිං... :rofl:

    යකෝ බැන්දට පස්සෙ නෙහ් මුංගෙ විසේ වැඩි වෙලා තියෙන්නෙ... :cool::rofl::rofl:

    ඒකනේ බං..නොබැඳ ඉන්න අපි තව හොඳයි...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආරන්චියි ආරන්චියි..... සමහරු උදලු ගාලා, අතිං වල් පැල ගලවලා, අදේට කුඹුරු කොටන්න හොයලා.... :rofl: නැව්වල් කුඹගස් දිගේ බඩගාලා.... ගොලු මුහුදෙ නාන්න ගිහිං... :rofl:

    යකෝ බැන්දට පස්සෙ නෙහ් මුංගෙ විසේ වැඩි වෙලා තියෙන්නෙ... :cool::rofl::rofl:

    :rofl::P:P Hikz.... ;)
     
    Status
    Not open for further replies.