නිදියන්න කලින් හොද කවියක් මතක් උන බන්
පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
රුව ඇති නම් අපිටත් බස් දෙති ගැනු
ඇසින් කදුළු වැහෙයි පිනිබිදු වානු
ඉතින් මොටද මේ සළකන් නැති අපේ ගැනු
ගුඩ් නයිට් කිව්වා
තනි යහනේ සුවසේ රජ කරත්වා
පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
රුව ඇති නම් අපිටත් බස් දෙති ගැනු
ඇසින් කදුළු වැහෙයි පිනිබිදු වානු
ඉතින් මොටද මේ සළකන් නැති අපේ ගැනු
ගුඩ් නයිට් කිව්වා
තනි යහනේ සුවසේ රජ කරත්වා

හා හා ගුඩ් නයීට් !! මාත් යනෝ !! 

මේ ත්රෙඩ් එකට කරපු වැඩේ....... 


නැව්වල් කුඹගස් දිගේ බඩගාලා.... ගොලු මුහුදෙ නාන්න ගිහිං... 
