මම කිවේ මේ අද පන්සලෙන් පිරිත් නුලක් බැන්ද කියල නේ
"ඩබලන් ජීවිතන් අනියතන් තනිකඩ කිවිතන් පරම සැපන්"![]()






මම කිවේ මේ අද පන්සලෙන් පිරිත් නුලක් බැන්ද කියල නේ
"ඩබලන් ජීවිතන් අනියතන් තනිකඩ කිවිතන් පරම සැපන්"![]()






"මොකක්ද අනේ ඔයාට හැමදාම ඕක ඕනිද?" ඇහුව නේද?
gn yaluwa....

අද පොලේ යන්න තියෙනවා හ්ම් හ්ම් නැගිටිමු මස්සිනාල
ගූඩ් මොර්නිනින්ග්...........
කිරි එක හදල මෙන්න මේක නිමෙනවා කියල 20 පාරක් විතර කෙගහල මවත් ඇහෙරෙව්වා...
ඊයේ මටත් බඩු ඉවරවෙලා කියලනම් කිව...අද පොලේ යන්න තියෙනවා හ්ම් හ්ම් නැගිටිමු මස්සිනාල


EXPERIENCE ගන්නමොකද යකෝ මාවත් ඇහැරෙව්වේ
මම තාම අන් මැරිඩ්![]()
ගූඩ් මොර්නිනින්ග්...........
කිරි එක හදල මෙන්න මේක නිමෙනවා කියල 20 පාරක් විතර කෙගහල මවත් ඇහෙරෙව්වා...
ඊයේ මටත් බඩු ඉවරවෙලා කියලනම් කිව...
EXPERIENCE ගන්න
GM කිව්වා එහෙනම්



මට එයේ රෑ නිදා ගත්තේ නැහැ බාන්ස්
පැටියට කැස්සයි හෙම්බයි![]()

උඹ මොකෝ නිදාගත්තේ නැත්තේ 
මට එයේ රෑ නිදා ගත්තේ නැහැ බාන්ස්
පැටියට කැස්සයි හෙම්බයි![]()


මොන පැටියටද ?
කැස්ස පැටියටනේඋඹ මොකෝ නිදාගත්තේ නැත්තේ
![]()





අනේ උඹ, අලි පැටියනේ....අපේ ගෙදර පැටියටත් ඔය ලෙඩේම තියෙනවා..
මං තමයි අපේ ගෙදර පැටියා..![]()


අපි වැඩ ඇල්ලුවෙමු..හා හරි කියපන් බලන්න වැඩකාරයෝ කී දෙනෙක් ඊයෙ රෑ වැඩ ඇල්ලුවද කියල?![]()
අවංකවම කියන්න ඕනි..බොරු බැහැ...![]()
