EK Married Club

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl::rofl: හික්ස් !! මාමණ්ඩි උඹෙන් ඇහුවොත් ඔය තියෙන්නේ නිදහසට කාරණා !! :P මට බැරි උනානේ ඔහොම දෙපැත්තටම නැති උත්තරයක් දෙන්න අම්මප !! නොදකින් මම !! :frown:

    :cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: බබාලා එක්ක විතරද?

    ඉස්සල්ලම ලොකු වැඩ ප්‍රැක්ටිස් වෙයන් .. උඹට පුළුවන් දෙකට නැවිල ඉන්න විතරයි කියල පුප්පේ කිව්වා වගේ මතකය !! :P
     
    Mozilla

    Well-known member
  • බදුල්ල කොලබ නේද ?

    :yes: ඔවු මචං

    පල පල නිකන් කියවන්නේ නැතුව තෝ කැලා හැතැක්ම කීයක් එහාද බොල ඉන්නේ !! අපි නොදන්න ඩොටේ !! :frown:

    බදුල්ලෙන් බැහැල දඹානට තව බස් එකක් ගන්න ඕන ඕකගේ ඉසව්වට යන්න !! :lol:

    අනේ නිකන් පල යන්න ..ගේ ඉස්සරහින් බහින්න බස් තියෙනවා රැ12 ට ආවත්..ඇවිල්ලා බලපන්කො මේ පැත්තේ උබලා....

    :) මේ අනාථයෝ ටිකට කියල දීපන් මචං ඒ පාර ගැන පොඩි විස්තරයක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: බබාලා එක්ක විතරද?
    උඹට ඊට වැඩ වැඩි සෙල්ලමක් බැරි බව හැමෝම දන්නවා
    අපි නොදන්නා චෙස් කිව්වලු....:baffled:
     
    Mozilla

    Well-known member
  • ඉස්සල්ලම ලොකු වැඩ ප්‍රැක්ටිස් වෙයන් .. උඹට පුළුවන් දෙකට නැවිල ඉන්න විතරයි කියල පුප්පේ කිව්වා වගේ මතකය !! :P

    :eek: නැ මට මතක නැ...තරි මාමා වාගේ මං නැමෙන්න ගියේ නැනේ
     
    Mozilla

    Well-known member
  • උඹ බදුල්ලේ නම් අපි ඔහේ එන්නද ? :cool::cool:

    220px-Diyaluma_Waterfalls.jpg

    මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....:) එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...:rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    220px-Diyaluma_Waterfalls.jpg

    මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....:) එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...:rofl:

    උබ නැති උනාට කමක් නෑ. කන බොන දේවල් එහෙම සෙට් කරලා තිබ්බම ඇති :lol::lol::lol::lol::rolleyes:
     
    • Like
    Reactions: Mozilla

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:

    අනේ නිකන් පල යන්න ..ගේ ඉස්සරහින් බහින්න බස් තියෙනවා රැ12 ට ආවත්..ඇවිල්ලා බලපන්කො මේ පැත්තේ උබලා....

    අනේ පලයන් නිකන් කෙබ්බ අදින්නේ නැතුව ... :lol: වැලිමඩ අනාතයා
     
    • Like
    Reactions: Mozilla

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    220px-Diyaluma_Waterfalls.jpg

    මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....:) එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...:rofl:

    මම කිව්වේ බොරුද මූ ගස් ගල් අස්සේ ඉන්න එකෙක් කියල .. කැලෑ පාලුවා ! :lol:
     
    Mozilla

    Well-known member
  • උබ නැති උනාට කමක් නෑ. කන බොන දේවල් එහෙම සෙට් කරලා තිබ්බම ඇති :lol::lol::lol::lol::rolleyes:

    විහිලුවට බං කිව්වේ..ඕන වේලක වරෙන්.......ගමේ ජාති ඕනිනම් ඒවා හොයලා දෙන්නම් :yes:

    අනේ පලයන් නිකන් කෙබ්බ අදින්නේ නැතුව ... :lol: වැලිමඩ අනාතයා

    කොහුවල වාගේ අනත වෙන්නේ නැ රැ10 වෙනකොට මේ පැත්තේ :cool:
     
    • Like
    Reactions: NO_MeRcY

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: දන්නෝ දනිති
    උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?
    දැනට අවරුදු දෙක තුනකට උඩදී සංකපාල පන්සලේ පෙරහැර පොලේ වෙච්ච ඇත්ත කතාවක්.
    එක මිනිහෙක් මොනවද විකුනනවලු ලොකු බැග් එකක් එල්ලගෙන "දන්නෝ දනිති පනහෛ, සීයෛ" කියල කැගහගෙන....
    එක එක මු ගාවට ගිහින් හිමීට මොනවද අරන් මාරු වෙනවලු.
    පස්සේ පොලිස් කාරයෙකුට සැක හිතිලා මුගේ කවරේ ලිහල බලල....
    එතකොට තම දන්නේ මු ග්‍රසරි බැග් වල දාලා කසිප්පු විකුණලා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    220px-Diyaluma_Waterfalls.jpg

    මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....:) එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...:rofl:
    නියමෛනේ....:cool::cool:
     
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • මම කිව්වේ බොරුද මූ ගස් ගල් අස්සේ ඉන්න එකෙක් කියල .. කැලෑ පාලුවා ! :lol:

    :cool: අපි යකොව් ගමේ සුවදට හැදුන අහිංසක,අවංක කොල්ලෝ..තොපි වාගේ නගර පාලුවෝ නෙමෙයි....:growl:
     
    Mozilla

    Well-known member
  • උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?
    දැනට අවරුදු දෙක තුනකට උඩදී සංකපාල පන්සලේ පෙරහැර පොලේ වෙච්ච ඇත්ත කතාවක්.
    එක මිනිහෙක් මොනවද විකුනනවලු ලොකු බැග් එකක් එල්ලගෙන "දන්නෝ දනිති පනහෛ, සීයෛ" කියල කැගහගෙන....
    එක එක මු ගාවට ගිහින් හිමීට මොනවද අරන් මාරු වෙනවලු.
    පස්සේ පොලිස් කාරයෙකුට සැක හිතිලා මුගේ කවරේ ලිහල බලල....
    එතකොට තම දන්නේ මු ග්‍රසරි බැග් වල දාලා කසිප්පු විකුණලා.

    :eek: මං දැන් දන්නෙ බං...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool: අපි යකොව් ගමේ සුවදට හැදුන අහිංසක,අවංක කොල්ලෝ..තොපි වාගේ නගර පාලුවෝ නෙමෙයි....:growl:
    uba kageth sundariyak kiyala aaranchiyak aawa:(
     
    Status
    Not open for further replies.