හික්ස් !! මාමණ්ඩි උඹෙන් ඇහුවොත් ඔය තියෙන්නේ නිදහසට කාරණා !!
මට බැරි උනානේ ඔහොම දෙපැත්තටම නැති උත්තරයක් දෙන්න අම්මප !! නොදකින් මම !!
![]()



හික්ස් !! මාමණ්ඩි උඹෙන් ඇහුවොත් ඔය තියෙන්නේ නිදහසට කාරණා !!
මට බැරි උනානේ ඔහොම දෙපැත්තටම නැති උත්තරයක් දෙන්න අම්මප !! නොදකින් මම !!
![]()



බබාලා එක්ක විතරද?

බදුල්ල කොලබ නේද ?
ඔවු මචංපල පල නිකන් කියවන්නේ නැතුව තෝ කැලා හැතැක්ම කීයක් එහාද බොල ඉන්නේ !! අපි නොදන්න ඩොටේ !!![]()
බදුල්ලෙන් බැහැල දඹානට තව බස් එකක් ගන්න ඕන ඕකගේ ඉසව්වට යන්න !!![]()
මේ අනාථයෝ ටිකට කියල දීපන් මචං ඒ පාර ගැන පොඩි විස්තරයක්උඹට ඊට වැඩ වැඩි සෙල්ලමක් බැරි බව හැමෝම දන්නවාබබාලා එක්ක විතරද?

ඉස්සල්ලම ලොකු වැඩ ප්රැක්ටිස් වෙයන් .. උඹට පුළුවන් දෙකට නැවිල ඉන්න විතරයි කියල පුප්පේ කිව්වා වගේ මතකය !!![]()
නැ මට මතක නැ...තරි මාමා වාගේ මං නැමෙන්න ගියේ නැනේඋඹට ඊට වැඩ වැඩි සෙල්ලමක් බැරි බව හැමෝම දන්නවා
අපි නොදන්නා චෙස් කිව්වලු....![]()
දන්නෝ දනිතිඋඹ බදුල්ලේ නම් අපි ඔහේ එන්නද ?![]()
එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...
![]()
මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...
![]()





![]()
අනේ නිකන් පල යන්න ..ගේ ඉස්සරහින් බහින්න බස් තියෙනවා රැ12 ට ආවත්..ඇවිල්ලා බලපන්කො මේ පැත්තේ උබලා....
වැලිමඩ අනාතයා![]()
මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...
![]()

උබ නැති උනාට කමක් නෑ. කන බොන දේවල් එහෙම සෙට් කරලා තිබ්බම ඇති![]()

අනේ පලයන් නිකන් කෙබ්බ අදින්නේ නැතුව ...වැලිමඩ අනාතයා

උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?දන්නෝ දනිති
නියමෛනේ....![]()
මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...
![]()


මම කිව්වේ බොරුද මූ ගස් ගල් අස්සේ ඉන්න එකෙක් කියල .. කැලෑ පාලුවා !![]()
අපි යකොව් ගමේ සුවදට හැදුන අහිංසක,අවංක කොල්ලෝ..තොපි වාගේ නගර පාලුවෝ නෙමෙයි....
උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?
දැනට අවරුදු දෙක තුනකට උඩදී සංකපාල පන්සලේ පෙරහැර පොලේ වෙච්ච ඇත්ත කතාවක්.
එක මිනිහෙක් මොනවද විකුනනවලු ලොකු බැග් එකක් එල්ලගෙන "දන්නෝ දනිති පනහෛ, සීයෛ" කියල කැගහගෙන....
එක එක මු ගාවට ගිහින් හිමීට මොනවද අරන් මාරු වෙනවලු.
පස්සේ පොලිස් කාරයෙකුට සැක හිතිලා මුගේ කවරේ ලිහල බලල....
එතකොට තම දන්නේ මු ග්රසරි බැග් වල දාලා කසිප්පු විකුණලා.
මං දැන් දන්නෙ බං...uba kageth sundariyak kiyala aaranchiyak aawaඅපි යකොව් ගමේ සුවදට හැදුන අහිංසක,අවංක කොල්ලෝ..තොපි වාගේ නගර පාලුවෝ නෙමෙයි....
![]()
