EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මේක හොඳ දෙයක් නෙමේ ..ඉඳල හිටලා චුට්ටක් ගන්නවා වගේ නෙමේ මේකට ඇඩික්ට් උනොත් සදා ලිඳ !! මට නම් මේක නවත්තන්න උදව් උනේ වැඩිහිටි ගෞරවය බන් !! :D උඹත් අනුමත වෙනවද ? :rolleyes:

    :rolleyes: වැඩිහිටි ගෞරවයද නැත්නම් අක්කට තියෙන ගෞරවයද.....?? :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා ඔහොම තාම...මං පේනවනේ...දැන් අව්රුද්දක් විතර කාලකන්නි වෙනවා...:(

    :oo: ඒක තමා කිව්වේ මෙහේ ඈවිත්, තමුන්ගේ එකක් වගේ මේ වැඩේ බලා කියාගෙන ශොප් එකට වෙලා හිටු කියලා කිව්වේ......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක හිත බං.....මේ දැං මම ඉන්නේ බෝතල් ගනං කබඩ් එකේ පරන කර කර...........
    හිතුවොත් නෑ ඕනෙ නෑ කියල ඉතිං හිතුව ම තමා........
    "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

    :frown::frown: කිඹුල් අංකල්..... මාත් ආසයි ඔබතුමා වගේම බෝතල් ගණන් කබඩ් එකේ පරණ කරන්න...... :yes: ඔබතුමාට තියා ගන්න කරදර, නොකඩපු බෝතල් එහෙම තීයෙනවා නම්, මට දෙන්න..... මමත් අල්මාරියේ දාලා පරණ කරන්නම්...... :P:rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    වැදී බණ නොකිය අනික් දෙයටත් ඕකම කරපිය !! එක නම් හොඳම නැත !! :angry:

    :yes: :yes: ඔව් ඔව්.... ඒ ගැන නම් කියලා වැඩක් නෑ.... අරක්කු හොදා ඔය මගුල් සිගරට් අදින වැඩේට වඩා........ :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං එච්චර සිගි නෑ බං.......
    දන්නේ නැද්ද......ගෙදර එක්කෙනා එක්කල පොඩි පොඩ් කේස් යන වෙලාවට තමා නිකං දුකට වගේ එකක් පත්තු වෙන්නේ.......

    :angry::angry: එතකොට, මම දැකපු හැමදාම ගෙදර උන්දෑ එක්ක කේස් ද......?? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    moko wenne nakiyani

    නාකි.........!!!?????:growl::growl::growl:
    වර පෙන්නන්න ප** නග්ගලා නාකිද කියලා...........!!!!!!!
    හම්පඩ ඔටුවා......!!!!!!

    :lol: :lol: අද දවසේ ඔටු මාමිට අපලද කොහෙද.....?? වෙලාව බලා ගනින් උඹේ යාළුවට ;) කියලා....... :rofl::P
     

    Mozilla

    Well-known member
  • :oo: ඒක තමා කිව්වේ මෙහේ ඈවිත්, තමුන්ගේ එකක් වගේ මේ වැඩේ බලා කියාගෙන ශොප් එකට වෙලා හිටු කියලා කිව්වේ......!! :angry::angry:

    පැය බාගෙකින් කෝල් කරනවා කිව්වනේ..මං මේ කෝල් කරනකම් ඉන්නේ :oo::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදායෙන පස්සෙද ලේලන්ඩ් වලට සෙට් උනේ‌ ? :P

    :no: ඊට අවුරුදු 7 කට පස්සේ තමා ලේලන්ඩ් වලට සෙට් උනේ 2001 අප්‍රේල් 3 :yes::yes:

    මේ තියෙන්නේ ඒ ගෙනාව එක...... :) :love:


    321628_214758048590343_2130806893_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්, කිරිටින්වල පියනක් තියල ( උඩ පියන නෙමි, අර තුනියට තියෙන ඇලුමිනියම් එක ) කැට්ලෝයි දාලා පේන්ට් කරනවලු නේද තට්ටු කරනකොට ටින්, ටින් සද්දේ එන්න....:shocked::angry:

    :oo: ඒක නම් හරියටම දන්නේ නෑ.... :no: අපේ අයියලාගේ හැටි දන්නවනේ..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා පල !! :lol::lol: මම තොට කිව්වා ඔය උලව්ව පටන් ගන්නකොටම ටින්කිරි ගාගන්න වෙනවා කියල !! :rofl:

    :yes::yes: අපි කිව්වා ඕවා..... කලින් පාරකුත් අපි ඉල්ලන් *කේ මාමයිට් ගාගත්තා නෙව....... :rofl::growl::frown::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ubalata athdakim thibunane:rofl:mamath athdakim ganna kara:P
    kelawela giye natha

    thawa ekak thiyamuda lagadima hamba una nathi ayata vitharak dena:P

    :frown::growl: අනේ මේ...... උඹම තනියම කර ගනින්..... අපිට නම් බෑ ඉල්ලන් ටින්කිරි ගා ගන්න...... :no: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදු අම්මෝ මෙන්න වැන්ඳා මට නම් බැරියෝ !! අපේ පරම්පරාවේ මළවුන්ටත් කිබුහුන් යන්න ඇති මුන්ගේ බැනිලි වලට !! :rofl::rofl:

    :rofl::P කියලා වැඩක් නෑ......
     
    Status
    Not open for further replies.