ඔව් බන් මේක හොඳ දෙයක් නෙමේ ..ඉඳල හිටලා චුට්ටක් ගන්නවා වගේ නෙමේ මේකට ඇඩික්ට් උනොත් සදා ලිඳ !! මට නම් මේක නවත්තන්න උදව් උනේ වැඩිහිටි ගෞරවය බන් !!උඹත් අනුමත වෙනවද ?
![]()
වැඩිහිටි ගෞරවයද නැත්නම් අක්කට තියෙන ගෞරවයද.....?? 

ඔව් බන් මේක හොඳ දෙයක් නෙමේ ..ඉඳල හිටලා චුට්ටක් ගන්නවා වගේ නෙමේ මේකට ඇඩික්ට් උනොත් සදා ලිඳ !! මට නම් මේක නවත්තන්න උදව් උනේ වැඩිහිටි ගෞරවය බන් !!උඹත් අනුමත වෙනවද ?
![]()
වැඩිහිටි ගෞරවයද නැත්නම් අක්කට තියෙන ගෞරවයද.....?? 

ඕවා ඔහොම තාම...මං පේනවනේ...දැන් අව්රුද්දක් විතර කාලකන්නි වෙනවා...![]()
ඒක තමා කිව්වේ මෙහේ ඈවිත්, තමුන්ගේ එකක් වගේ මේ වැඩේ බලා කියාගෙන ශොප් එකට වෙලා හිටු කියලා කිව්වේ......!! 

ඒක හිත බං.....මේ දැං මම ඉන්නේ බෝතල් ගනං කබඩ් එකේ පරන කර කර...........
හිතුවොත් නෑ ඕනෙ නෑ කියල ඉතිං හිතුව ම තමා........
"චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

කිඹුල් අංකල්..... මාත් ආසයි ඔබතුමා වගේම බෝතල් ගණන් කබඩ් එකේ පරණ කරන්න......
ඔබතුමාට තියා ගන්න කරදර, නොකඩපු බෝතල් එහෙම තීයෙනවා නම්, මට දෙන්න..... මමත් අල්මාරියේ දාලා පරණ කරන්නම්...... 


වැදී බණ නොකිය අනික් දෙයටත් ඕකම කරපිය !! එක නම් හොඳම නැත !!![]()
ඔව් ඔව්.... ඒ ගැන නම් කියලා වැඩක් නෑ.... අරක්කු හොදා ඔය මගුල් සිගරට් අදින වැඩේට වඩා........ 

දැං එච්චර සිගි නෑ බං.......
දන්නේ නැද්ද......ගෙදර එක්කෙනා එක්කල පොඩි පොඩ් කේස් යන වෙලාවට තමා නිකං දුකට වගේ එකක් පත්තු වෙන්නේ.......

එතකොට, මම දැකපු හැමදාම ගෙදර උන්දෑ එක්ක කේස් ද......?? 
හරි, හරි...
උඹට මොකක් හරි කරලා දෙඉනේ....
එහෙම උනොත් බල්බ් සෙට් එකක් නැත්නම් උඹේ සෙට් එක හරි එල්ලමු......![]()





බඩු මාට්ටු වගේ..එතකොට, මම දැකපු හැමදාම ගෙදර උන්දෑ එක්ක කේස් ද......??
![]()

moko wenne nakiyani
නාකි.........!!!?????
වර පෙන්නන්න ප** නග්ගලා නාකිද කියලා...........!!!!!!!
හම්පඩ ඔටුවා......!!!!!!
අද දවසේ ඔටු මාමිට අපලද කොහෙද.....?? වෙලාව බලා ගනින් උඹේ යාළුවට
කියලා....... 

ඒක තමා කිව්වේ මෙහේ ඈවිත්, තමුන්ගේ එකක් වගේ මේ වැඩේ බලා කියාගෙන ශොප් එකට වෙලා හිටු කියලා කිව්වේ......!!
![]()


එදායෙන පස්සෙද ලේලන්ඩ් වලට සෙට් උනේ ?![]()
ඊට අවුරුදු 7 කට පස්සේ තමා ලේලන්ඩ් වලට සෙට් උනේ 2001 අප්‍රේල් 3 
බස් එක උඹට අහුවෙන්න ඇති !!![]()

මම නෙවේ තාත්තනේ අහු උනේ...... අපි අහු වෙයි ඕවට...... 

මචන්, කිරිටින්වල පියනක් තියල ( උඩ පියන නෙමි, අර තුනියට තියෙන ඇලුමිනියම් එක ) කැට්ලෝයි දාලා පේන්ට් කරනවලු නේද තට්ටු කරනකොට ටින්, ටින් සද්දේ එන්න....![]()
ඒක නම් හරියටම දන්නේ නෑ....
අපේ අයියලාගේ හැටි දන්නවනේ..... 

හා පල !!මම තොට කිව්වා ඔය උලව්ව පටන් ගන්නකොටම ටින්කිරි ගාගන්න වෙනවා කියල !!
![]()

අපි කිව්වා ඕවා..... කලින් පාරකුත් අපි ඉල්ලන් *කේ මාමයිට් ගාගත්තා නෙව....... 



ත්‍රෙඩ් එකක් දැම්මද ?
ආයෙත් එන දවසක් ලෑස්ති කරගත්තද ?

ඈයි ෆේක් ID හදන එක ගැන...... 

![]()
අද දවසේ ඔටු මාමිට අපලද කොහෙද.....?? වෙලාව බලා ගනින් උඹේ යාළුවට කියලා.......
![]()


ubalata athdakim thibunanemamath athdakim ganna kara
kelawela giye natha
thawa ekak thiyamuda lagadima hamba una nathi ayata vitharak dena![]()

අනේ මේ...... උඹම තනියම කර ගනින්..... අපිට නම් බෑ ඉල්ලන් ටින්කිරි ගා ගන්න......

බුදු අම්මෝ මෙන්න වැන්ඳා මට නම් බැරියෝ !! අපේ පරම්පරාවේ මළවුන්ටත් කිබුහුන් යන්න ඇති මුන්ගේ බැනිලි වලට !!![]()

කියලා වැඩක් නෑ......