ආ ඔය තියෙන්නෙ අත්දැකීම්...
ප්රතිථල නං ඉතිං කලින්ම ලැබුනා නෙහ්..![]()

ඔව් ඔව් 
සීගිරි ~ දඹුලු යෑමක් තියෙන්නේ, එළකිරියේ අළුත බැදපු සෙට් එකක් එක්ක......
වැඩේ තියෙන්නේ හෙට මගේ වැඩ ගොඩ ගැහිලා එක......
![]()

සිරාවටම මේකනම් ඇත්ත....
අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
හෙට රෑ තමඊ රෑ .........![]()

එල එල සුබ ගමන්
අනිද්දට අහ් අහ් ආහ් උහ් කො අහ් ගාන්නෙ එහෙම නැහැ සිතල පලාත්නෙ




සිතලට ඇකිලෙනවට මොනවා හරි අරන් පලයන්







ඔකා නැත්නම් එනවා මොකක් හරි වැඩ්ක් යෙදිලා ඇති
කීවම ඔක්කොම අය දන්නවලු 


