adha govi panatha mara balawath ban
eka digakata kanna hayak aswadduwoth uta kumbura ayithi wenawa![]()
කන්න හයක වී එකතු උනාම තමයි _කාගන්න වෙන්නෙ![]()



හැමදාම හෑවට වැඩක් නෑනේ බන් කුඹුර පුරන් වෙලා නම් !!![]()


තරි මාමේ.....!!කුඹුර මාරු නොකර නගුල මාරු කරමුද...![]()

ලත වෙන්න එපා, පෝර සහනාදාර ආනඩුවෙන දෙන්නෙ ඕවට තමයි.තරි මාමේ.....!!

tharita kohomath andeta karana ekak thiyenawa neda
![]()
කට කට..... අක්කා දකී මුගේ ලැපේ කෑෂ් එකේවත් තිබ්බොත් ඕවා........ 

උඹට මොකක් හරි කිව්වොත් එකේ ඇදයක් නේ පේන්නේ.. මම කිව්වේ කුඹගහ කිඹුලා උදැල්ල වගේ කියල !!
කපන්න කපන්න මුවහත් වෙනවා !! නොදකින් උඹ !!
![]()

අපෝ ඔය කොස් ඈන්ඩ් පොල් කාරයා නම්, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට පාත් වෙච්ච එකෙක් බං.......!! 

හචිං...අපෝ ඔය කොස් ඈන්ඩ් පොල් කාරයා නම්, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට පාත් වෙච්ච එකෙක් බං.......!!
![]()

අපෝ ඔය කොස් ඈන්ඩ් පොල් කාරයා නම්, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට පාත් වෙච්ච එකෙක් බං.......!!
![]()

මොකෝ උඹේ නගුල වැඩ නැද්ද ? බතල සයිස් උනාම ඔහොම තමා![]()


බිරිද ඇතිදා මාගේ බිරිද මාගේ දකුණත වැනියසතියක් නෙවේ මාස 6ක් ලු......
![]()
![]()

බිරිද ඇතිදා මාගේ බිරිද මාගේ දකුණත වැනිය
බිරිද නැතිදා මාගේ දකුණත මාගේ බිරිද වැනිය![]()


බන්ඩි පොහොරදලත වෙන්න එපා, පෝර සහනාදාර ආනඩුවෙන දෙන්නෙ ඕවට තමයි.![]()
