EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුඹුර මාරු නොකර නගුල මාරු කරමුද...:rolleyes::rolleyes:

    මොකෝ උඹේ නගුල වැඩ නැද්ද ? බතල සයිස් උනාම ඔහොම තමා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට මොකක් හරි කිව්වොත් එකේ ඇදයක් නේ පේන්නේ :baffled: .. මම කිව්වේ කුඹගහ කිඹුලා උදැල්ල වගේ කියල !! :P කපන්න කපන්න මුවහත් වෙනවා !! නොදකින් උඹ !! :frown:

    :yes::yes: අපෝ ඔය කොස් ඈන්ඩ් පොල් කාරයා නම්, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට පාත් වෙච්ච එකෙක් බං.......!! :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: අපෝ ඔය කොස් ඈන්ඩ් පොල් කාරයා නම්, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට පාත් වෙච්ච එකෙක් බං.......!! :rofl::P
    හචිං... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: අපෝ ඔය කොස් ඈන්ඩ් පොල් කාරයා නම්, අපේ කරුමෙටම මේ ෆෝරම් එකට පාත් වෙච්ච එකෙක් බං.......!! :rofl::P

    හික් හික් !! එහෙම කියන්න එපා බන් අපි කව්රුත් අනුන්ගේ ඕප දූපයක් බලාගෙන පාඩුවේ ඉන්න අයනේ !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිරිද ඇතිදා මාගේ බිරිද මාගේ දකුණත වැනිය
    බිරිද නැතිදා මාගේ දකුණත මාගේ බිරිද වැනිය :P

    මට නම් අත එපාය !! :no::lol:
     
    Status
    Not open for further replies.