EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් !! එහෙම කියන්න එපා බන් අපි කව්රුත් අනුන්ගේ ඕප දූපයක් බලාගෙන පාඩුවේ ඉන්න අයනේ !! :D

    Hikz..... :P නෑ බං.... මූ මගේ පෝස්ට් එකක් දැක්කොත්, ඈවිත් මොකක් හරි කතාවක් කියනවමනේ...... :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hikz..... :P නෑ බං.... මූ මගේ පෝස්ට් එකක් දැක්කොත්, ඈවිත් මොකක් හරි කතාවක් කියනවමනේ...... :frown::growl:

    මටත් උඹේ පොස්ට් එකක් දකින්න බෑ ඕයි.. ඒවා දැක්කම දෙකක් කියන්නම තමා හිත !! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න ඔන්න ඉතින් හොරාට කලින් කෙහෙල වැට පනිනවලු :angry:
    දැං ඉතින් ඕක කියලම දාපං. තවත් හංගන්න දෙයක් නෑනෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම කිව්වට sex related crimes වැඩි වෙන්නේ ඔය අත එපා කීමම තමයි :eek:

    :baffled::baffled: උඹ මොකක් හරි අපරාධයක් වත් කොලාද ? අත්දැකීමෙන්ද කියන්නේ ?

    තරිය දරුනු වෙලාද ? :shocked:

    :no: මම අහිංසකයි :baffled:


    උබ ලෑස්ති ආයේ සතියක් තරියව වනගත කරන්නද :frown:

    :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    306687_2228252001147_1737166057_n.jpg
     
    Status
    Not open for further replies.