හික් හික් !! එහෙම කියන්න එපා බන් අපි කව්රුත් අනුන්ගේ ඕප දූපයක් බලාගෙන පාඩුවේ ඉන්න අයනේ !!![]()
නෑ බං.... මූ මගේ පෝස්ට් එකක් දැක්කොත්, ඈවිත් මොකක් හරි කතාවක් කියනවමනේ...... 

බිරිද ඇතිදා මාගේ බිරිද මාගේ දකුණත වැනිය
බිරිද නැතිදා මාගේ දකුණත මාගේ බිරිද වැනිය![]()
අත නම් එපාමය...... 
Hikz.....නෑ බං.... මූ මගේ පෝස්ට් එකක් දැක්කොත්, ඈවිත් මොකක් හරි කතාවක් කියනවමනේ......
![]()

දැං ඉතින් ඕක කියලම දාපං. තවත් හංගන්න දෙයක් නෑනෙ..ඔන්න ඔන්න ඉතින් හොරාට කලින් කෙහෙල වැට පනිනවලු![]()
ඔහොම කිව්වට sex related crimes වැඩි වෙන්නේ ඔය අත එපා කීමම තමයිඉවසපන් පපුව කියලා තව ඉවසපන් ඉතින්......
![]()

හුටා හොරගෙඩිය හැංගිලා බලන් හිටිය නේදදැං ඉතින් ඕක කියලම දාපං. තවත් හංගන්න දෙයක් නෑනෙ..

තරිය දරුනු වෙලාද ?ඔහොම කිව්වට sex related crimes වැඩි වෙන්නේ ඔය අත එපා කීමම තමයි![]()

ඔන්න ඔන්න ඉතින් හොරාට කලින් කෙහෙල වැට පනිනවලු![]()


ඔහොම කිව්වට sex related crimes වැඩි වෙන්නේ ඔය අත එපා කීමම තමයි![]()

උඹ මොකක් හරි අපරාධයක් වත් කොලාද ? අත්දැකීමෙන්ද කියන්නේ ?තරිය දරුනු වෙලාද ?![]()
මම අහිංසකයි 
උබ ලෑස්ති ආයේ සතියක් තරියව වනගත කරන්නද![]()


හා හා මම කටවහන් ඉන්නම් එහෙනම් !!![]()

රත්නෙයි උබයි කලින් ආත්මේ එක බඩුවකට ලවු වත් කලද 
රත්නෙයි උබයි කලින් ආත්මේ එක බඩුවකට ලවු වත් කලද
![]()

අපේ රත්නේ බලන් ඉන්නෙම කෙහෙවලු පටල ගන්නමනේමොකෝ එහෙම කියන්නේ ?![]()

ඒ උනාට බලපං ඌ බනින්නෙ මටමනෙ..අපේ රත්නේ බලන් ඉන්නෙම කෙහෙවලු පටල ගන්නමනේ![]()

අපේ රත්නේ බලන් ඉන්නෙම කෙහෙවලු පටල ගන්නමනේ![]()
