උඹට දැං හැට පැනලා කියලා අනිත් උන්ට මඩ ගන්න එපා බං.ඕකට 45ක් විතර වෙනවා බං
![]()

උඹට දැං හැට පැනලා කියලා අනිත් උන්ට මඩ ගන්න එපා බං.ඕකට 45ක් විතර වෙනවා බං
![]()

දැන්ම බෑ බන් තව ටිකක් ඉවසනවාඒක නෙමෙයි පුරශ්නේ උඹ කවද්ද බඳින්නේ![]()

ප්‍රශ්නෙ කවදාද කියන එක නෙම්යි, කාවද කියන එකදැන්ම බෑ බන් තව ටිකක් ඉවසනවා![]()

දැන් රිප්ලයි කරන්න බෑ. කලොත් අද එලියේ. නැත්නම් බිමදැං ලිහාගන්න බැරුව ඉන්නවා නේද ?![]()


ඒක ඇත්ත. උඹට ඊට වඩා වැඩි එක මම කිව්වේ නෑ හරි නෑනේඋඹට දැං හැට පැනලා කියලා අනිත් උන්ට මඩ ගන්න එපා බං.![]()


ඔන්න ඔන්න, අන්වශ්යය ප්‍රශ්න වැඩ සටහන පටන් ගන්න හදනවා..ඒක නෙමෙයි සිරාම අහන්නේ දරු සුරතල් කියක් ඉන්නවද අවුරුදු 9යටම![]()

ඒක ඇත්ත. උඹට ඊට වඩා වැඩි එක මම කිව්වේ නෑ හරි නෑනේ
ඒක නෙමෙයි සිරාම අහන්නේ දරු සුරතල් කියක් ඉන්නවද අවුරුදු 9යටම![]()

අන්න ප්‍රශ්ණ ... 
ඔන්න ඔන්න, අන්වශ්යය ප්‍රශ්න වැඩ සටහන පටන් ගන්න හදනවා..![]()

අනවශ්‍ය ප්‍රශ්ණ. 

ප්‍රශ්නෙ කවදාද කියන එක නෙම්යි, කාවද කියන එක![]()
