අනේ මෙහෙමත් හරකෙක්!!!
ලක්ෂ 18 කට වැඩිය බහුතර මතයක් නියෝජනය කරන රටේ නායකයාගේ පැත්තට කතා කිරීමට, රටට විරුද්ධව සිදුවන අන්තර් ජාතික කුමන්ත්රණ වලට එරෙහිව කතා කිරීමට, දේශද්රෝහීන්ට උඩ ගෙඩි දෙන්න්ට විරුද්ධ වීම, සුද්දන් ඇවිත් මහින්දව කුදලාගෙන යන කම් සිහින දකින බංකොලොත් පරාජිත පරගැත්තන්ට විරුද්ධ වීම මේවගේ අන්තවාදීන්ට බ්රේන්වොෂ් වීමක් ලෙස පෙනෙන එක අරුමයක් නොවේ!!
ආණ්ඩුවට කැමති අයට එයට පන්දම් ඇල්ලීමට හෝ එහි මතය නියෝජනය කිරීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇත. ඒ ඔක්කොම මෝඩයෝ පොන්නයෝ ලෙස පෙනීමට හේතුව අපි දනිමු!! වෙන එකක් නොව ඔවුන්ගෙන් දිනපතා බඩපුරා කන්න වෙලා පුක බිම ඇණිලා දැන් වෙන කල යුතු යමක් නැති විට මෙහෙම ඒවා කරන්න වෙනවා!! හරියට අර පොඩි එවුන් ගහගෙන පැරදුනාම කෙළ ගහලා දුවන්නේ!! මේත් ඒකෙම වෙන වර්ෂන් එකක්!!![]()
උඹ කාටද ඔය කියන්නේ ?????
ඌ අපාගතවෙලා ඉවරයි බන් ඌ මළා ! 








මම හැමදාම රට වෙනුවෙන් කතා කරන අයත් එක්ක...

