Elakiriයේ මෙහෙමත් තිබුනා
තියල පුරුදුයි නේ ! වර ඇතුලට
එලකිරියේ recent thread list එකේ, ඒවෙලාවට පේන්ඩ තියෙන thread titles එකතු කරල පොඩි වචන කෑලි ටිකක් හැදුව.
සමහර ඒවා හොඳට ආවා, සමහර ඒවා ටිකක් මෙව්වා වෙලා වගේ
ඔය කට්ටියත් try එකක් දීල බලන්ඩ.
"Delete වුන ගෑනුන් නාන්න"

"වීරවංශය කෙල්ලෙක්"

"ඇම්ඩගෙ අගමැති සිංදු..."

"Delete වුන NISSAN NV200 VAN 1600CC ( VM20 ) VAN 2012 - 2015 Dubai වල පාරේ"

"ඇම්ඩගෙ හෘද සාක්ෂිය"

කාටවත් කරපු අපහාසයක් එහෙම නෙවෙයි හරිය !

මට වැඩිය හොඳට වදන් ගලපන්ට පුලුවන් කස්ටිය ඉන්නවනේ ඉතිං 

දාපල්ලකො බලන්ඩ තව