Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මට කියන්න තියෙන්නෙත් උඹ කියපු දේම තමයි. අන්‍ය මත ඉවසීම, මිනිසුන්ගේ ආකල්ප, සමාජයේ හැටි, විවිධාකාර පුද්ගලයන් වගේම,

    මමත් ජීවිතයට එලකිරියෙන් ගොඩක් දේවල් ගත්තා... ජීවත් වෙන්න ඔ්න විදිය, සාමාන්‍ය දැනුම වගේ දේවල්.
    rep++++++++++++
     
    • Like
    Reactions: Mr.Tom

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    ඔබ ලියපු දේ වලිනුත් අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා, බොහෝම ස්තුතියි Mr.Tom.

    4 වෙනි සංවත්සරයට උනුසුම් සුභපැතුම්!


    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Mr.Tom

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියට කරපු සේවයට බොහොමත් ම පින් සහ ස්තූතියි මල්ලී......
    විශේෂයෙන් ම බොහොම ස්තූතියි ඔබේ නියම නමින් ම මා සමග දැන හැදුණුම්කම් පවත්වන එකට. මා ගැන ඒ තබපු විශ්වාසය මට ගෞරවයක්....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Elakiri ටොම් අයියේ..
    මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට බොහෝම ඉස්තූතියි
     
    • Like
    Reactions: Mr.Tom

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :cool: එළකිරි ටොම් අයියේ ,

    සමහරු ඉන්නවනේ කිරිය දැන් වැඩක් නෑ අසහන කාරයෝ විතරයි මේකේ ඉන්නේ කියන එහෙම කියන ගොඩක් උන් තමන් දන්නා දෙයක්වත් මේකේ දාන්නේ නැති උන් ,තව සමහරු ඉන්නවා කව්රු හරි උදව්වක් ඉල්ලලා තිබ්බත් BUMP එකක්වත් දාන්නෙ නැති, එහෙම කාලෙක වැඩ අස්සේ මහන්සිය නොබලා ඔය දාපු ත්‍රෙඩ් ගොඩක් වටිනවා ගොඩක් දේවල් දැනගත්ත. ඉස්සරහටත් මේ වගේ වැදගත් දේවල් අපි එක්ක බෙදාගමු


    අනික මගේ එළකිරියේ මුල්ම යාළුවා MR.TOM ;)
     
    • Like
    Reactions: Mr.Tom