good luck
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Mar 1, 2017 #42 මට කියන්න තියෙන්නෙත් උඹ කියපු දේම තමයි. අන්‍ය මත ඉවසීම, මිනිසුන්ගේ ආකල්ප, සමාජයේ හැටි, විවිධාකාර පුද්ගලයන් වගේම, මමත් ජීවිතයට එලකිරියෙන් ගොඩක් දේවල් ගත්තා... ජීවත් වෙන්න ඔ්න විදිය, සාමාන්‍ය දැනුම වගේ දේවල්. rep++++++++++++ Reactions: Mr.Tom
මට කියන්න තියෙන්නෙත් උඹ කියපු දේම තමයි. අන්‍ය මත ඉවසීම, මිනිසුන්ගේ ආකල්ප, සමාජයේ හැටි, විවිධාකාර පුද්ගලයන් වගේම, මමත් ජීවිතයට එලකිරියෙන් ගොඩක් දේවල් ගත්තා... ජීවත් වෙන්න ඔ්න විදිය, සාමාන්‍ය දැනුම වගේ දේවල්. rep++++++++++++
LZP1992 Well-known member Feb 6, 2014 5,694 6,016 113 @ගෙදර Mar 1, 2017 #43 ඔබ ලියපු දේ වලිනුත් අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා, බොහෝම ස්තුතියි Mr.Tom. 4 වෙනි සංවත්සරයට උනුසුම් සුභපැතුම්! Reactions: Mr.Tom
ඔබ ලියපු දේ වලිනුත් අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා, බොහෝම ස්තුතියි Mr.Tom. 4 වෙනි සංවත්සරයට උනුසුම් සුභපැතුම්!
gemba95 Active member Oct 28, 2015 676 79 28 31 computareta meha paththe.. Mar 1, 2017 #44 එල අයියේ එල එල...!!! අපිට කරපු උදව් වලට ගොඩාක් පින් .... Reactions: Mr.Tom
Rangau2 Well-known member Dec 31, 2008 20,470 1,214 113 34 දෙණියාය :) Mar 1, 2017 #45 ජය වේවා You must spread some Reputation around before giving it to Mr.Tom again. Reactions: Mr.Tom
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 1, 2017 #46 එළකිරියට කරපු සේවයට බොහොමත් ම පින් සහ ස්තූතියි මල්ලී...... විශේෂයෙන් ම බොහොම ස්තූතියි ඔබේ නියම නමින් ම මා සමග දැන හැදුණුම්කම් පවත්වන එකට. මා ගැන ඒ තබපු විශ්වාසය මට ගෞරවයක්....
එළකිරියට කරපු සේවයට බොහොමත් ම පින් සහ ස්තූතියි මල්ලී...... විශේෂයෙන් ම බොහොම ස්තූතියි ඔබේ නියම නමින් ම මා සමග දැන හැදුණුම්කම් පවත්වන එකට. මා ගැන ඒ තබපු විශ්වාසය මට ගෞරවයක්....
Joniya Active member Oct 10, 2015 765 142 43 Mar 1, 2017 #47 aththa kathawak kolla. elakiriyata jayen jaya Reactions: Mr.Tom
NB Diamonds Well-known member May 29, 2012 9,115 712 113 Mar 1, 2017 #48 Great machan. Reactions: Mr.Tom
MihiCherub Well-known member Sep 14, 2009 18,982 1 9,801 113 Gampaha Mar 1, 2017 #49 Elakiri ටොම් අයියේ.. මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට බොහෝම ඉස්තූතියි Reactions: Mr.Tom
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Mar 1, 2017 #50 එළකිරි ටොම් අයියේ , සමහරු ඉන්නවනේ කිරිය දැන් වැඩක් නෑ අසහන කාරයෝ විතරයි මේකේ ඉන්නේ කියන එහෙම කියන ගොඩක් උන් තමන් දන්නා දෙයක්වත් මේකේ දාන්නේ නැති උන් ,තව සමහරු ඉන්නවා කව්රු හරි උදව්වක් ඉල්ලලා තිබ්බත් BUMP එකක්වත් දාන්නෙ නැති, එහෙම කාලෙක වැඩ අස්සේ මහන්සිය නොබලා ඔය දාපු ත්‍රෙඩ් ගොඩක් වටිනවා ගොඩක් දේවල් දැනගත්ත. ඉස්සරහටත් මේ වගේ වැදගත් දේවල් අපි එක්ක බෙදාගමු අනික මගේ එළකිරියේ මුල්ම යාළුවා MR.TOM Reactions: Mr.Tom
එළකිරි ටොම් අයියේ , සමහරු ඉන්නවනේ කිරිය දැන් වැඩක් නෑ අසහන කාරයෝ විතරයි මේකේ ඉන්නේ කියන එහෙම කියන ගොඩක් උන් තමන් දන්නා දෙයක්වත් මේකේ දාන්නේ නැති උන් ,තව සමහරු ඉන්නවා කව්රු හරි උදව්වක් ඉල්ලලා තිබ්බත් BUMP එකක්වත් දාන්නෙ නැති, එහෙම කාලෙක වැඩ අස්සේ මහන්සිය නොබලා ඔය දාපු ත්‍රෙඩ් ගොඩක් වටිනවා ගොඩක් දේවල් දැනගත්ත. ඉස්සරහටත් මේ වගේ වැදගත් දේවල් අපි එක්ක බෙදාගමු අනික මගේ එළකිරියේ මුල්ම යාළුවා MR.TOM
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Mar 1, 2017 #51 Elakiri machan Reactions: Mr.Tom
lilman Well-known member May 10, 2009 41,186 54,947 113 Colombo Mar 1, 2017 #52 bmppp Reactions: Mr.Tom
Kasippu Sira Well-known member Dec 1, 2015 12,827 1,811 113 අම්මගෙ ඔඩොක්කේ Mar 1, 2017 #53 කිරිය කියන්නේ මටත් ගොඩක් යාළුවො හම්බුන තැනක්. ටොම් අයියත් කිරියෙන් ලැබුණු වටිනා කියන යාලුවෙක්. Reactions: Mr.Tom
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Mar 1, 2017 #54 Good Luck. mamath kiyanna beri thram udaw aran thiyenawa Last edited: Mar 1, 2017 Reactions: Mr.Tom
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Mar 1, 2017 #55 අස්වලමු වලෙකුම් ජමෙයිතුල් උලමා බරකාතුහ් ++
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Mar 1, 2017 #56 Suba pathum !! Reactions: Mr.Tom
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Mar 1, 2017 #57 එළකිරියෙ මට මුණගැහුන මිතුරන් අතරින් හොඳ කෙනෙක් Mr. Tom.. ජය වේවා..!! 7+ Reactions: Mr.Tom
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Mar 1, 2017 #58 මාත් ආපු මාස ටිකට ගොඩක් දේවල් දැන ගත්තා විශේශයෙන්ම වාහන ගැන Reactions: Mr.Tom
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Mar 1, 2017 #60 දැකපු බොරු show නැති නිහතමානී උගතෙක් කෙටියෙන් කිවොත් ඔන්න Reactions: Mr.Tom