Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං මේකට අලුත් මම ඔයාගෙ ත්‍රෙඩ් බලාලා නෑ ඒත් Good Luck....​
    :D Thanks Bro
    මගෙ කිරියෙ කාලය තුල කතා බහ කරපු ඉතාමත් හොද සාමාජිකයෙක් ටොම්. වාහන ගැනිමෙදි අහපු දෙවල් වලට දුන් සහයට ගොඩක් ස්තුතියි.


    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :D කමෙන්ට් කලාට ස්තූතී.
    ela ela tom aiyye :)
    ur one of a classy member I saw in here :love::yes:
    :D :D Thanks Malli
    bump

    ජය වේවා
    Thanks bro

    :D:D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    you are one of the best member of Elakiri bro ... you guys are the reason why i come to Elakiri ....keep it up and best of luck bro :)
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    baee7d789ce0a5724025683d7eb99ce1.png
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    එළකිරියේ වටින ත්‍රෙඩ් එකක් දාන උන් අඩුයි බං දැන්. ගොඩක් උන් මේක පාවිච්චි කරන්නේ අසහනය පිට කරන්න.
    කෙනෙක්ගේ ජීවිතය ගොඩදාගන්න අවශ්‍ය ගොඩක් දේවල් එලකිරියේ තියනවා.
    ඉතිං ඒ වගේ වටින ත්‍රෙඩ් දාන කෙනෙක් උඹත්.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් Mr.TOM ඔයාගේ ලිපි බලා තියෙනවා...ඒවගේම ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියේ වටින ත්‍රෙඩ් එකක් දාන උන් අඩුයි බං දැන්. ගොඩක් උන් මේක පාවිච්චි කරන්නේ අසහනය පිට කරන්න.
    කෙනෙක්ගේ ජීවිතය ගොඩදාගන්න අවශ්‍ය ගොඩක් දේවල් එලකිරියේ තියනවා.
    ඉතිං ඒ වගේ වටින ත්‍රෙඩ් දාන කෙනෙක් උඹත්.

    Thanks Machan