මං මේකට අලුත් මම ඔයාගෙ ත්‍රෙඩ් බලාලා නෑ ඒත් Good Luck....
Thanks Broමගෙ කිරියෙ කාලය තුල කතා බහ කරපු ඉතාමත් හොද සාමාජිකයෙක් ටොම්. වාහන ගැනිමෙදි අහපු දෙවල් වලට දුන් සහයට ගොඩක් ස්තුතියි.
You must spread some Reputation around before giving it to Mr.Tom again.
කමෙන්ට් කලාට ස්තූතී.ela ela tom aiyye
ur one of a classy member I saw in here![]()
Thanks MalliThanks brobump
ජය වේවා
BUMP


you are one of the best member of Elakiri bro ... you guys are the reason why i come to Elakiri ....keep it up and best of luck bro![]()
thank you very much broඑළකිරියේ වටින ත්‍රෙඩ් එකක් දාන උන් අඩුයි බං දැන්. ගොඩක් උන් මේක පාවිච්චි කරන්නේ අසහනය පිට කරන්න.
කෙනෙක්ගේ ජීවිතය ගොඩදාගන්න අවශ්‍ය ගොඩක් දේවල් එලකිරියේ තියනවා.
ඉතිං ඒ වගේ වටින ත්‍රෙඩ් දාන කෙනෙක් උඹත්.
මාත් Mr.TOM ඔයාගේ ලිපි බලා තියෙනවා...ඒවගේම ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට...
Thanks Bro