Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෑනිට සුරාන්තෙට එද්දී පඩ යන ත්‍රෙඩ් එක.

    කෙල්ලගේ ගෙදර ගිහින් සාලේ ඉඳන් ඉද්දී නංගි නාලා හෙළුවෙන් යනවා දැකලා දාපු ත්‍රේඩ් එක.

    කෙල්ලෝ ගෙදරට වෙලා තනියම ඉද්දී සෙටියට වෙලා හෙළුවෙන් ඔරෙන්ජ් ජුස් බොනවාද අහලා සිද්ධියක් ගියා.

    ගසාගේ ගෙදර කට්ටිය මෛත්‍රිගේ පැත්ත හරෝපු සිද්දිය.

    තව එකක් තිබ්බා එකෙක්ට ආපු ප්‍රපොසල් එකක් ගැන කෙල්ලට කොල් ගත්තාම පූසෙක් වගේ කෑගහනවා කියලා. මේක නම් මන් කීප සැරයක්ම හෙව්වා. හම්බුනේ නැ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    2008 (or 2009) Orphanage ekakata danayak dunna, Urajge bus eke giye
    2009 wage eAsia eke BMICH eke elakiri stall ekak kala
    2010 EK set ekak Jetliner eke giya

    2011 passe nam mama wediya active naha. participate uneth naha event walata
    Oya 2008 2009 kale kollo elakiri eke bahala wada karapu kalayak wenna athi issara mn dakka kolaba thappawala spray karalath thibba elakiri.com kiyala
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එළකිරියට ගොඩක් අය ඒ දවස් වල ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න... SL_OLD_HIT ත්‍රෙඩ් එක කවදාවත් අමතක වෙන්නේ නෑ.. ඒ හරහා ගොඩ නැගුණු හිත හොඳ මිනිස්සු ගොඩාක් හිටියා ලෝකේ පුරා... එහෙම ගොඩ නගාගත්තු සෙට් එකක් සෑහෙන්න සමාජ සේවා වැඩ කලා මාත් ඇතුළුව..
    ඒකාලේ අලුතෙන් වීඩියෝ රිලීස් වෙන්නෙත් එළකිරි එකෙන්...

    කසුන් දිල් කේස් එක..

    එළකිරි මල්වත්ත චැට්...

    අරුණ 47 එවෝක් සීන් එක...

    පාන්දුරේ කෙසෙල්වත්තේ GOD ගේ ගෙදර යන්න හිටපු එක...

    Crzy_in_love / CrazyBuddy / jasonRulz / යාළුවා ඒ කාලේ දීපු ආතල්...

    ඒ කාලේ ප්‍රමුදිට පණ ඇරලා හිටිය පොරක් හිටියා.. (coolgayathra) දැන් ඌ පේරා ඉන්ජෙක්.. අවුට්..

    යුරාජ් බස්ලන්තය...

    දත් කිඹුලගේ රෙඩීයෝ වැඩසටහන..

    රත්තරන්ගේ Motivated නූල්...

    එළකිරි නිසදැස් එළිදක්වපු කාලය.. (අරවින්ද / රොන් / අච්චිරසික ඇතුළු නඩය..)

    කෝච්චී පෙරේරා...

    පද පේළි නූල...

    ශම්මි එක්ක මරා ගත්තු කාලය...

    අම්බෝ සෑහෙන්න තියෙනවා බන්....:D:love:
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    *Diazkollage plastic kimmba scene eka

    *Uuwa exposed wechcha eka

    *Seatllitie memberge hadisi abhawaya

    *MTA server eke gattu athal eka tournemnt eka habak una

    *Exposed kerepu aruna 47 exposed wechcha eka

    *Scurvy wa balanna gihin uuth ekka adiyak gahapu eka. Photos tibba thread ekaka.

    *Luckyluke memberge sex education thread tika.

    *Coollifestyleforyou memberge thread matakai

    *Dathkimbulage cooking thread thamai dan apeamma wage e kale baluwa cooking channel eka

    *sachith1990 ge virus guard scene eka tv eke giyapu eka

    *issara meke kattiya personally thamange wada weladi udaw keregatta dan mokak welada danne na. man hitanne e generation eka iwarai.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පරණ ඒවා නං දන්නේ නෑ මෑත වෙච්චි මට මතක ඒවා මේ

    ස්මිත් අයිය ජීවිතේ ජයගන්න CD තැටි විකුණන්න ගිහින් ලිඳේ වැටීම
    Mayan19 Zoomline වලියක් ගිහින් අන්තිමට හම්බුවෙන්න දිනයක් වෙලාවක් සෙට් කරගෙන කරපු නාඩගම.
    Zoomline පොලිස් කාරයෙක් කියල ඔප්පු කරන්න පොටෝ දාගෙන නටපු නාඩගම
    සිබිට්ට කිඹුලගෙන් දත් ගලවන්න ගිහින් මොකද්ද පණ්ඩිත වැඩක් කරන්න ගිහින් උටම කෙලවිම
    සිබිට්ට v හයි ක්ලාස් සෙට් එකේ වලිය + සිබිට්ටගේ යූ බට චැනල් එකට කෙලවිම
    රත්තරන්ගෙ තරහකාරයෙක් උගේ පවුලේ පොටෝ ලීක් කරල වෙලා වෙච්චි හුටපටේ
    එරෝසන් ලින්ඩා ෆොරෙක්ස් වලිය
    ලක්ෂ්මන් අයියගේ ෆොරෙක්ස් ත්‍රෙඩ් එක
    ජේසන් බව්ව පරණ තක්කාලි සෝස් කාල වෙච්චි හුටපටේ
    දෙයිය සල්ලි ඉල්ලලා අපේ උන් සල්ලි පුදලා අන්තිමට උගෙන් අම්ම මතක් කරගැනීම
    නුවර ස්ටේෂන් එකේ අසරණ වෙලා කියල එකෙක් ඇවිත් කියල අපේ උන් උදව් කරන්න ගිහින් ඉල්ලං කාපු එක
    දෙයිය එකෙක්ට ඊබේ එකේ බොරු රිවිව් එකක් දාපු කේස් එක + නිලට හිටපු දෙයිය රතු කොටු එකොළහ ගැහීම
    ගේම්කාරය ඇත්තටම දුන්න ගේම් වගේ ලියාපු ත්‍රෙඩ් සිරිස් එක
    පිටරට සුවඳ ත්‍රෙඩ් එක
    Redframe ගෙ කුණුහරුප වැහෙන දියුණුවෙන හැටි කියාදුන්න ත්‍රෙඩ් කීපය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රැමාගෙ කතා
    GTගෙ බයික් සීන්
    බ්ලැකාලන්තය :dull:
    බක්කරේ
    MS ගෙ බයිල
    මල් බබාගෙ විත්ති
    බක්කරෙ
    සිංහ සමාජය
    ටූ ලිට්ල්
    එළිකිරි රේඩියෝ
    ක්‍රිකට් ටූලමන්ට්
    ස්කර්වි
    අරුණ47
    රත්තරං
    දත් කිඹුලගෙ රසකතා
    කෙල්ලෙක් මැරිල කියල හිතං කවි ලිව්ව එක.. ඇත්තටම ඒ හ්‍ර*ති මැරිල නෑ.. රවට්ටල :lol:
    මිල්කිලව්
    සෙටමෝල
    මැරිඩ් ක්ලබ් ආතල්
    එළකිරි කඹ වලි
    මැට්ටයි රත්තරංගෙයි ආතල්
    පූසා ගෙ ආතල්
    මයි රෙඩ් බිච්
    සීබි ගෙ දත් ආතල්
    ඔරියන්තුමාගෙ ජෝක්ස්
    ටයිර ඩී, අමන්දි වගේ කෙලි ආත්ම වලිං ආපු ටියුන්
    නවකතා ත්‍රෙඩ්
    ලින්ක් ලීක් වෙන සීන්
    බෝම්බ ත්‍රෙඩ්.. පෝස්ට් ඔෆීශියලි කන්ෆර්ම්ඩ් නිවුස් හියර්
    කොරෝන නිවුස්

    මතක හැටියට ඔය වගේ ඒව
    ඉස්සර වගේ දැං වැඩිය කික් එකක් නෑ මේකෙ
    ඉ්සසර අපි ත්‍රෙඩ් දාගෙන එළි වෙනකං ඉන්නව.. නිදි නැතුව
     
    Last edited: