එළකිරියට ගොඩක් අය ඒ දවස් වල ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න... SL_OLD_HIT ත්රෙඩ් එක කවදාවත් අමතක වෙන්නේ නෑ.. ඒ හරහා ගොඩ නැගුණු හිත හොඳ මිනිස්සු ගොඩාක් හිටියා ලෝකේ පුරා... එහෙම ගොඩ නගාගත්තු සෙට් එකක් සෑහෙන්න සමාජ සේවා වැඩ කලා මාත් ඇතුළුව..
ඒකාලේ අලුතෙන් වීඩියෝ රිලීස් වෙන්නෙත් එළකිරි එකෙන්...
කසුන් දිල් කේස් එක..
එළකිරි මල්වත්ත චැට්...
අරුණ 47 එවෝක් සීන් එක...
පාන්දුරේ කෙසෙල්වත්තේ GOD ගේ ගෙදර යන්න හිටපු එක...
Crzy_in_love / CrazyBuddy / jasonRulz / යාළුවා ඒ කාලේ දීපු ආතල්...
ඒ කාලේ ප්රමුදිට පණ ඇරලා හිටිය පොරක් හිටියා.. (coolgayathra) දැන් ඌ පේරා ඉන්ජෙක්.. අවුට්..
යුරාජ් බස්ලන්තය...
දත් කිඹුලගේ රෙඩීයෝ වැඩසටහන..
රත්තරන්ගේ Motivated නූල්...
එළකිරි නිසදැස් එළිදක්වපු කාලය.. (අරවින්ද / රොන් / අච්චිරසික ඇතුළු නඩය..)
කෝච්චී පෙරේරා...
පද පේළි නූල...
ශම්මි එක්ක මරා ගත්තු කාලය...
අම්බෝ සෑහෙන්න තියෙනවා බන්....

