එලකිරි හැම දෙනාටම ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න කියල මං ප්රාර්ථනා කරනවා..
හැබැයි ඔය දේවල් මේ කාලෙට විතරක් මතක් වෙලා මදි...ඔය දේවල් හැම වෙලේම පිලිපදින්න ඕනි....මතක තියාගන්න ඕනි....කොතනද වැරැද්ද කියලනම් දන්නේ නැහැ...හැම වෙලේම ඕක මතක තියාගෙන වැඩ කරන ගතියක්නම් ගොඩක් අය ලඟ නැහැ![]()








