Elakiri හැමෝටම සුභ පතන්න මෙතනට එන්න...

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    එලකිරි හැම දෙනාටම ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා..

    හැබැයි ඔය දේවල් මේ කාලෙට විතරක් මතක් වෙලා මදි...ඔය දේවල් හැම වෙලේම පිලිපදින්න ඕනි....මතක තියාගන්න ඕනි....කොතනද වැරැද්ද කියලනම් දන්නේ නැහැ...හැම වෙලේම ඕක මතක තියාගෙන වැඩ කරන ගතියක්නම් ගොඩක් අය ලඟ නැහැ :)


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    lTer.jpeg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    Sinhalaaluthavurudu1111.jpg

    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක්‌ වේවා.............!!!:):):)
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    සියලුම සිංහල බවුද්ධයින්ට ලබන්නාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සුභම සුභ අලුතවුරුද්දක් වේවා..!

    (මෙහෙම කිව්වේ කතෝලික හැත්ත සමරන්නේ නැනේ... වුන්ට එංගලන්තේ අවුරුද්දනේ සමරන්නේ...)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සාමය සතුට පිරි........
    සියළු පැතුම් ඉටුවන...........
    වානසාවන්නත නව වසරක් වේවා..........

    2s8lo1u.jpg
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ගමයා;12497836 said:
    මට සුභ අලුත් අවුරැද්දක් වේවා


    ඇයි බං ගමයෝ උබට විතරක් ??

    ලක්වාසී සියලු දෙනාටම සුභ අලුත් අවුරුදක් වේවා... කියපන්...