ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Discovery 135 (ඩිස්ක් බ්‍රේක්)
    VQ-XXXX
    රතුපාට
    45,000ක් දුවලා තියෙනවා...
    හරියටම සර්විස් දාලා මේන්ටේන් කරා.
    අලුත් ක්ලච් ප්ලේට්, බැස්ටි දාලා තියෙන්නේ.
    ටොපටම තියෙනවා බයික් එක...

    ගානක් කියපියවු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරිවර්ධන කියල එකෙක්.. කළුතර රන් කරන්නෙ මිනිහ :yes:

    වතුකරයෙක් නෙමෙයිද? :nerd:
    ෆැක්ටරියක් තියෙන එකෙක්ද? :nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Discovery 135 (ඩිස්ක් බ්‍රේක්)
    VQ-XXXX
    රතුපාට
    45,000ක් දුවලා තියෙනවා...
    හරියටම සර්විස් දාලා මේන්ටේන් කරා.
    අලුත් ක්ලච් ප්ලේට්, බැස්ටි දාලා තියෙන්නේ.
    ටොපටම තියෙනවා බයික් එක...

    ගානක් කියපියවු.

    කියන්න පුලුවන් ගාන 1.20 - 1.35 :rolleyes:
    විකුනන්න පුලුවන් ගාන 1.10- 1.15
    :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වතුකරයෙක් නෙමෙයිද? :nerd:
    ෆැක්ටරියක් තියෙන එකෙක්ද? :nerd:
    දෙකම තියනව :yes::yes:
    තේ කියන්නෙ මිනිහට නිකං මේ Hobby එකට වගේ කරන එකක් :lol::lol:
    තව බිස්නස් කරනව මොනවද මන්ද
    :rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන්න පුලුවන් ගාන 1.20 - 1.35 :rolleyes:
    විකුනන්න පුලුවන් ගාන 1.10- 1.15
    :yes::yes:

    :nerd:
    ගිය සතියේ සිග්නල් ලයිට් එකක් පිච්චිලා මාරු කරගන්න ගියා. ගරාජ් එකේ එකා 1.30කට ඉල්ලුවා. මම මොකුත් කිව්වෙත් නැතුව නිකන්ම ඌ ඇහුවා විකුනනවා නම් ඒ ගානට ග්අන්නම් කියලා. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙකම තියනව :yes::yes:
    තේ කියන්නෙ මිනිහට නිකං මේ Hobby එකට වගේ කරන එකක් :lol::lol:
    තව බිස්නස් කරනව මොනවද මන්ද
    :rolleyes::rolleyes:

    ෆැක්ටරියේ නම මොකද්ද? :nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :nerd:
    ගිය සතියේ සිග්නල් ලයිට් එකක් පිච්චිලා මාරු කරගන්න ගියා. ගරාජ් එකේ එකා 1.30කට ඉල්ලුවා. මම මොකුත් කිව්වෙත් නැතුව නිකන්ම ඌ ඇහුවා විකුනනවා නම් ඒ ගානට ග්අන්නම් කියලා. :oo:

    යකෝ දීල දාපිය. :angry::angry:
    හැබැයි Discover 135 පට්ටම බයික් එක. ආපහු ඒවගේ ඒව නෑ එන්නෙ
    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ දීල දාපිය. :angry::angry:
    හැබැයි Discover 135 පට්ටම බයික් එක. ආපහු ඒවගේ ඒව නෑ එන්නෙ
    :yes::yes:

    ඒක තමා බං. දැං තියෙන බයික් නම්.. අනේ මංදා.. දීලා ගන්නේ මොකද්ද කියන එකයි ගැටලුව.
    අනිත් එක දැං තියෙන ටහිකෙන ට්‍රැෆික් එකට බයික් එකක් ඕනේමයි. කාර් වල වැඩට එන්න නම් 6.30ටවත් ගෙදරින් එන්න ඕනේ. කිලෝමීටර 12යි මට තියෙන්නේ ගෙදර ඉඳං.. :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒක තමා බං. දැං තියෙන බයික් නම්.. අනේ මංදා.. දීලා ගන්නේ මොකද්ද කියන එකයි ගැටලුව.
    අනිත් එක දැං තියෙන ටහිකෙන ට්‍රැෆික් එකට බයික් එකක් ඕනේමයි. කාර් වල වැඩට එන්න නම් 6.30ටවත් ගෙදරින් එන්න ඕනේ. කිලෝමීටර 12යි මට තියෙන්නේ ගෙදර ඉඳං.. :dull:

    ඔය ගානට පෙට්‍රල් කරන එකකට තියෙන්නෙ ඉතින් Pulser 135 එක තමයි.. හැබැයි ඕකෙ තියන සැප නම් නෑ ඒකෙ. පස්චාත් බාගෙ රිදෙනව යනකොට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌට දුවෙක් එහෙම හිටියනම් මුන් උගේ BRC නම්බරෙත් කියයි... :lol::lol::lol::lol::lol:

    ඒ කොහොමද එහෙම කියන්න්? :nerd:
    මට නම් බෑ එහෙම කියන්න.. :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ගානට පෙට්‍රල් කරන එකකට තියෙන්නෙ ඉතින් Pulser 135 එක තමයි.. හැබැයි ඕකෙ තියන සැප නම් නෑ ඒකෙ. පස්චාත් බාගෙ රිදෙනව යනකොට

    එක්කෝ ඔන්න ඔහේ පදිනවා බං. මට ස්කූටියක් ගන්න ආසයි..:D:love:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ කොහොමද එහෙම කියන්න්? :nerd:
    මට නම් බෑ එහෙම කියන්න.. :nerd:

    මූ බබා
    click
    click
    click
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් කුකුල්ස් :yes: චමිත් මහතාට අවුලක් නැතුව ඇතිනෙ නේද :dull:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Honda CB Trgger gana mokada kiyanna tiyenne ape pulsar ayyala:D:D
    mama pulsar eka denna set karala tiyenne
    aluthin ayeth pulsar ekak gannawada CB trgger ekak gannawada kiyala baluwe machan
     
    Status
    Not open for further replies.