අඩෝ උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
මගේ 125ST එකෙත් ඔහොමමයි බන්.40ට අඩුවෙන් බයික් එක වයිබ්රේට් වෙනවත් එක්ක.60ට විතර ඇල්ලුවම ඒක නැති වෙලා වගේ යනවා.උඹ කිව්වා වගේ සමහර වෙලාවට
අඩේ ගෙදර Apache 150 එකක් තියෙනවා. මූ 60 ට වගේ එනකං පට්ටෙට vibrate වෙනවා නේ බං. කොහොමත් 1st, 2nd, 3rd gears වල අම්බානක vibration එකක් දැනෙනවා මචං
මොකද්ද දන්නේ නෑ නේද scene එක... කොල්ල පොඩ්ඩක් වයසයි දැන්. TH - xxxx, හැබැයි තාම කසයා වගේ










ඕව ට්රයි කොරල අනික් අන්ඩුත් කඩාගනී 