ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න

භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
පළමුවත් මම චේන් එක හේදුව
දෙවනුවත් මම චේන් එක හේදුව
තෙවනුවත් මම චේන් එක හේදුව

බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
චේන් එක හයිකරගන්න බැරි උනා
:rofl::rofl::rofl:
:yes::yes: ලක්ෂ 14ක් :yes::yes:
ඉස්සරහ හොට වගේ කෑල්ල නිසා කැතයි බන්

දෙපාරක් මදි වෙලා තෙවනුවත් චේන් එක හෝදන්න ගිහින් කෙල කරගත්ත නේද
:rofl: :lol:
:rofl::rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    10152540_679050755465658_8463644113668441419_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... දැන් නිතරම වගේ.... නවත්තලා තියලා ස්ටාර්ට් කරන්න බලනකොට බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනෝ.... බැටරියට බඩු බනිස් වේගෙන එනවා වගේ..... :( වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි..... දැන් නිතරම වගේ.... නවත්තලා තියලා ස්ටාර්ට් කරන්න බලනකොට බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනෝ.... බැටරියට බඩු බනිස් වේගෙන එනවා වගේ..... :( වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී..... :yes:

    ඔය ඕක වොලටේජ් එක පොඩ්ඩක් බැස්සත් පත්තු වෙනවා... ගනන් ගන්න එපා දැක්කෙ නෑ වගේ පදින්න..:yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ එකේ පැට්ටල් මීටරේ එක එක වෙලාවට එක එක ගනන් පෙනන්නවා බොලව්..
    ඔන් එකේ තීද්දිත් පෙන්නනවා නෑ කියලා..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකේ පැට්ටල් මීටරේ එක එක වෙලාවට එක එක ගනන් පෙනන්නවා බොලව්..
    ඔන් එකේ තීද්දිත් පෙන්නනවා නෑ කියලා..

    හීරෝ කුකුලගෙ වගේ කුට්ටම නෑ කියලද පෙන්නන්නේ...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔය ඕක වොලටේජ් එක පොඩ්ඩක් බැස්සත් පත්තු වෙනවා... ගනන් ගන්න එපා දැක්කෙ නෑ වගේ පදින්න..:yes::yes:

    :rofl: බැටරියට බඩු බනිස් වෙයිද කියලයි බය..... :( මොකද කික් එක ගහලා පුරුදු එකෙක්යෑ මම....... :dull:

    මේ හවස නේද එන්නේ.....?? උදේ පට්ට ට්‍රෑෆික්..... ඒ නිසා කාර් එකේ නෙවේ ආවේ.... දවල් වෙලා ගිහින් ප්‍රින්ටර් එක ගේන්න ඕනා..... :yes: එප්සන් එක විතරයි සෙට් උනේ..... HP එක හොයා ගන්න නෑ.... :dull: උඹට ඔය යකඩ කෑලි එහෙම ඕනා නම් අපේ පංචිකාවත්තේ තියේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    මගේ එකේ පැට්ටල් මීටරේ එක එක වෙලාවට එක එක ගනන් පෙනන්නවා බොලව්..
    ඔන් එකේ තීද්දිත් පෙන්නනවා නෑ කියලා..

    :rofl: කෝ උඹේ පල්සරේ ෆොටෝ දැක්කේ නෑ...... :no:

    ඕක ගනන් ගන්න එපා බං...... පොඩ්ඩක් අර ටැංකියේ මීටර් වයර් එක ගලවලා ගහපන්.... මගේ ඔය ලෙඩේ ඈවිත් ඉබේම හරි ගියා සර්විස් එකේදි ටැංකිය ගලවලා හයි කරාට පස්සේ...... :yes:
     
    Status
    Not open for further replies.