ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටීඩියා සහ HML අතර කුප්ප සම්බන්ධතාවක සලකුණු පහල වී ඇත...:baffled::baffled:

    :rofl: ඔව් ඔව් මටත් පේන්නේ ඔය කම්පැණි දෙකේම මොන මොනවා හරි ජිල්මාට් තියෙනවා වගේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් තියෙන පැට්‍රොල් වල ටුටී වගේ තෙල් ගතියක් තියෙනවා බං වාෂ්ප වෙලා ගියාම තෙල් වගේ ඉතුරු වෙනවා
    කාබන් බැඳෙන්නේ ඒවගෙන් ද දන්නේ නෑ

    බඩා බයික් එකේ නම් කාබන් බැඳුනේ ඕක ඉතිං රේස් කරන්නේ නෑ නේ. ඉඳල හිටලා ෆුල් රේස් කළා නම් කාබන් කැඩිලා යනව

    :dull: 95 ගහන්නෙත්..... :(

    හික් හික්..... මම මේක පාගන්නේ නෑ බං..... අර TDI දවසක් පාගලා.... ඊට පස්සේ මේක මට කන්ට්‍රෝල් නැතුව ගියා..... පිස්සුවෙන් වගේ පෑගෙන්න ගත්තා....... :baffled: අම්මෝ අඩු පඩු කඩා ගන්න උවමනාවක් නෑ මට...... :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පාගනවා කිව්වේ බඩා මාමිගේ පුල්සරාගේ accelerator pedal එකක්ද එන්නේ?:baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl: ඔව් ඔව් මටත් පේන්නේ ඔය කම්පැණි දෙකේම මොන මොනවා හරි ජිල්මාට් තියෙනවා වගේ...... :P

    නෑ යකෝ. කුප්ප වැඩ නෑ අපි මෙහෙමයි :yes:
    Our mission is to provide eco solutions with the aim of preserving the environment and creating an eco-sustainable future.
    :rolleyes::rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ යකෝ. කුප්ප වැඩ නෑ අපි මෙහෙමයි :yes:
    Our mission is to provide eco solutions with the aim of preserving the environment and creating an eco-sustainable future.
    :rolleyes::rolleyes::rolleyes:

    disgusted-mother-of-god.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    2T දාන්න එපා කියල ටැන්කියෙ ගහල තියෙනව :yes: උබල මේ නොදන්න වැඩ කරන්න යනවනෙ :oo: මමනම් පොතේ විදිහට වැඩ :nerd::nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    2T දාන්න එපා කියල ටැන්කියෙ ගහල තියෙනව :yes: උබල මේ නොදන්න වැඩ කරන්න යනවනෙ :oo: මමනම් පොතේ විදිහට වැඩ :nerd::nerd:

    මම මේ කිව්වෙ කොටළු මොඩ්ල් වලට නෙවෙයි.. නියම සිංහල ඒවට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    2T දාන්න එපා කියල ටැන්කියෙ ගහල තියෙනව :yes: උබල මේ නොදන්න වැඩ කරන්න යනවනෙ :oo: මමනම් පොතේ විදිහට වැඩ :nerd::nerd:

    :oo: කුට්ටම් මාක් එක තියෙන ටැංකිය නේද.....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාගනවා කිව්වේ බඩා මාමිගේ පුල්සරාගේ accelerator pedal එකක්ද එන්නේ?:baffled:

    අඩෝ ඉසුරුවා..:rolleyes:

    ඊයෙ බඩාගෙන් ඉල්ලන් ආපු සීඩි ඩ්‍රයිව් එකක මෝටරයකට දාලා බැලුවා RC ප්ලේන් එකක ප්‍රොපෙලර් එකක්.. එකනම් යනවා ගෙමක් නැතුවම.. සිරිසඟ බෝ වෙයි කියලා බයට වැඩිය ස්පීඩ් යැව්වෙ නෑ...:baffled:

    අඩේ ඒ මෝටරේ තියනවා ගැජමැටික් එකක් හරියට බැලන්ස් නැති ඒවා බැලන්ස් කරගන්න... මං විතන්නේ පොඩි බෝල සෙට් එකක් තියෙන්නේ.. හරියට වීල් බැලන්ස් කරනවා වගේ වැඩක් ඔටෝ වෙනවා ඒ ටික හින්දා..:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කුට්ටම් මාක් එක තියෙන ටැංකිය නේද.....?? :P

    මට ඇඳලා පෙන්න්න හිතෙනවා මුගෙ ටැංකිය..:P සීට් එකට හයිවෙන තැන රවුම් දෙකක් ඇතුලට එබිලා..:baffled: ඊට මැදින් හූනෙක් තියලා තැලුව වගේ ඇතුලට එබිලා... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මට ඇඳලා පෙන්න්න හිතෙනවා මුගෙ ටැංකිය..:P සීට් එකට හයිවෙන තැන රවුම් දෙකක් ඇතුලට එබිලා..:baffled: ඊට මැදින් හූනෙක් තියලා තැලුව වගේ ඇතුලට එබිලා... :rofl::rofl:

    :rofl: හෆොයි..... ලිද...... ලිද...... :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ ඉසුරුවා..:rolleyes:

    ඊයෙ බඩාගෙන් ඉල්ලන් ආපු සීඩි ඩ්‍රයිව් එකක මෝටරයකට දාලා බැලුවා RC ප්ලේන් එකක ප්‍රොපෙලර් එකක්.. එකනම් යනවා ගෙමක් නැතුවම.. සිරිසඟ බෝ වෙයි කියලා බයට වැඩිය ස්පීඩ් යැව්වෙ නෑ...:baffled:

    අඩේ ඒ මෝටරේ තියනවා ගැජමැටික් එකක් හරියට බැලන්ස් නැති ඒවා බැලන්ස් කරගන්න... මං විතන්නේ පොඩි බෝල සෙට් එකක් තියෙන්නේ.. හරියට වීල් බැලන්ස් කරනවා වගේ වැඩක් ඔටෝ වෙනවා ඒ ටික හින්දා..:yes::yes::yes:

    ඔව් CD rom මෝටර් වල ඔය බැලන්ස් ගජමැටික්ස් එක මමත් දැකල තියනවා :yes: ඔකේ ඇතුලේ තියන බෝල සෙට් එකෙන් මෝටරේ පවර් අයින් උන ගමන් මොටරේ නවත්තන එකත් වෙනවා (නැත්තම් පැය ගානක් CD කැරකි කැරකි තිබ්බොත් button එක ඔබල පැයකින් විතරනේ eject කරන්න වෙන්නේ)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට ඇඳලා පෙන්න්න හිතෙනවා මුගෙ ටැංකිය..:P සීට් එකට හයිවෙන තැන රවුම් දෙකක් ඇතුලට එබිලා..:baffled: ඊට මැදින් හූනෙක් තියලා තැලුව වගේ ඇතුලට එබිලා... :rofl::rofl:

    හූනෙක්?:rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් CD rom මෝටර් වල ඔය බැලන්ස් ගජමැටික්ස් එක මමත් දැකල තියනවා :yes: ඔකේ ඇතුලේ තියන බෝල සෙට් එකෙන් මෝටරේ පවර් අයින් උන ගමන් මොටරේ නවත්තන එකත් වෙනවා (නැත්තම් පැය ගානක් CD කැරකි කැරකි තිබ්බොත් button එක ඔබල පැයකින් විතරනේ eject කරන්න වෙන්නේ)

    ඔව් ඔව්.. පට්ටඩිසයින් එකක්.. ප්‍රොපෙලර් එකේ එන වයිබ්‍රේෂන් එකත් ටිකක් ගියාම ඒකෙන් බැලන්ස් කරගන්නවා..:yes:
     
    Status
    Not open for further replies.